ව්‍යවස්ථා සංශෝධන සහ JR – GR

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙතෙක් ඇතුළත් කරනු ලැබූ ව්‍යවස්ථා සංශෝධන  වලට බලපෑ ප්‍රධාන හේතු මොනවාද?  පැහැදිලිවම බොහෝ ව්‍යවස්ථා සංශෝධන ඇතුළත් වී තිබෙන්නේ  බලය හොබවන පාර්ශ්වයන්ගේ උවමනාවන් වෙනුවෙන්. විසිවන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කරන මොහොතක  ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාවට  සංශෝධනයට එකතුවුණු සංශෝධන පිළිබඳව  අදහසක් ලබා ගැනීම සඳහා අපි ඔබට ආරාධනා කරනවා. මේ විනාඩි 5ට සවන් දෙන්න. ව්‍යවස්ථාවට එකතු වී තිබෙන සංශෝධන බහුතරයක් පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් මිස සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ උවමනාවන්  වෙනුවෙන් ඉදිරිපත් නොවී තිබෙන බව අපට පැහැදිලිව අවබෝධ කරගත හැකියි .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...