විසිවෙනි  සංශෝධනයෙන් පස්සේ ලෝක විනාශය සිද්ධ වෙන්නේ නෑ..

විසිවෙනි  සංශෝධනයෙන් පස්සේ ලෝක විනාශය සිද්ධ වෙන්නේ නෑ….  ජේ ආර් ගේ කාලේ  ඔය විදිහට තමයි තිබුනෙ…  දෙවතාවක් කැරලි ගහපු ජනතාවක් එක්ක අපි ඉන්නේ….  මේක හරවන්න  පුළුවන් ජනතාව දේශපාලනයට මැදිහත් වෙනවා නම්… එනිසා අපි බය වෙන්න ඕනේ නැහැ.. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ  දේශපාලනයෙන් ඈත් වෙන්න එපා දේශපාලනයට එන්න දේශපාලනය කරන්න

20 වන සංශෝධනය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...