ඊනියා යහපාලන රාමුව බිඳවැටීම රාජපක්ෂලාගේ මේ ජයග්‍රහණයට අඩිතාලම නිර්මාණය කළ

2020  පාර්ලිමේන්තු මහ මැතිවරණය නිමාවට පත් වී ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.   මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන්  ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ  ආසන 145 ක් ලබාගෙන පාර්ලිමේන්තුවේ බහුතරය  හිමිකරගත් දේශපාලන පක්ෂය බවට පත්වෙලා තිබෙනවා.  තුළ ඉදිරි වසර පහ  රටේ තීන්දු තීරණ ගන්නේ   ගෝඨාභය මහින්ද ඇතුළු මේ ප්‍රමුඛ කණ්ඩායම. මේ  මැතිවරණය විසින්  දේශපාලනයේ විවිධ වෙනස්වීම් හැලහැප්පීම් සිද්ධ කර තිබෙනවා.

මේ මැතිවරණ ප්‍රතිඵලය දේශපාලන පක්ෂවලට කොහොමද බලපාන්නේ  එවගේම මේ ඇතිවී තිබෙන අලුත් තත්වය  පිළිබඳව යම් අදහසක් ලබාගැනීම වැදගත් කියලා අපි කල්පනා කළ නිසා අද අපි මේ පිළිබඳව කතාබහ කරන්න ආරාධනා කළා මාජ දේශපාලන ක්‍රියාධරයෙකු වන විදර්ශන කන්නන්ගරට .

පහත පළ වන්නේ ඔහු සමග විවර කළ සංවාදයේ හඬ පටය.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...