2020 අගෝස්තු 4 පිපිරීමට පෙර සහ පසු බේරූට්

අඟහරුවාදා සවස බේරූට් වරාය විනාශ කළ මහා පිපිරීමෙන් අවම වශයෙන් 135 දෙනෙකු මියගොස් 5,000 ක් පමණ තුවාල ලබා නගරයේ ගොඩනැගිලිවලින් අඩකට හානි සිදුවූ අතර විශාල පිරිසක් අතුරුදහන් වී සිටීයි .

ලෙබනන් බලධාරීන් පවසන්නේ පිපිරීම බොහෝ විට වරායේ ඇමෝනියා නයිට්රේට් ටොන් 2,750 ක් අනිසි ලෙස ගබඩා කිරීම හා සම්බන්ධ බවයි. බේරූට් පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 10 සිට 15 දක්වා යැයි ගණන් බලා තිබේ.

පිපිරීමට පෙර බේරූට් කෙබඳු වීද යන්නත් පසුව අභ්‍යවකාශයෙන් ලබාගත් ඡායාරූපවල එය පෙනුන ආකාරය කෙසේද යන්නත් මින් වටහා ගැනීමට හැකියි .

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...