Tag: Beirut

  • 2020 අගෝස්තු 4 පිපිරීමට පෙර සහ පසු බේරූට්

    2020 අගෝස්තු 4 පිපිරීමට පෙර සහ පසු බේරූට්

    අඟහරුවාදා සවස බේරූට් වරාය විනාශ කළ මහා පිපිරීමෙන් අවම වශයෙන් 135 දෙනෙකු මියගොස් 5,000 ක් පමණ තුවාල ලබා නගරයේ ගොඩනැගිලිවලින් අඩකට හානි සිදුවූ අතර විශාල පිරිසක් අතුරුදහන් වී සිටීයි .

    ලෙබනන් බලධාරීන් පවසන්නේ පිපිරීම බොහෝ විට වරායේ ඇමෝනියා නයිට්රේට් ටොන් 2,750 ක් අනිසි ලෙස ගබඩා කිරීම හා සම්බන්ධ බවයි. බේරූට් පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 10 සිට 15 දක්වා යැයි ගණන් බලා තිබේ.

    පිපිරීමට පෙර බේරූට් කෙබඳු වීද යන්නත් පසුව අභ්‍යවකාශයෙන් ලබාගත් ඡායාරූපවල එය පෙනුන ආකාරය කෙසේද යන්නත් මින් වටහා ගැනීමට හැකියි .