ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත නොතබනු ! පෙ.ස.ප. විරෝධතාවට පහරදීම හෙළා දකිමින් පැවති ඒ්කාබද්ධ විරෝධතාව

එක්සත් ජනපද පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට විරෝධය පළ කරනු පිණිස, ජුනි මස 9 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත්වූ උද්ඝෝෂණයට ආණ්ඩුව පොලිසිය යොදා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළ කරමින්, නිහඬ විරෝධතාවයක් ඊයේ (16) කොළඹ, ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.

භාෂණයේ රැස්වීමේ හා විරෝධය පෑමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි නොකරන ලෙස බල කරමින් වෘත්තීය සමිති, බහුජන සංවිධාන රැසක සහභාගිත්වයෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය වී තිබුණි.

 

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...