ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට මේ අරගලය කොටු කරන එක වැරදියි.

පසුගිය විසි පස්වෙනිදා ඇමරිකානු පොලිසිය අතින් මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඇමරිකානු ජනතාව තුළ ඒකරාශී කරමින් තිබුණු පීඩනය මහපාරට ගෙන එන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. ඇමරිකානු භූමිය තුළ අද සිදුවන්නේ කුමක්ද කියන එක පිළිබඳව විවිධ පුද්ගලයන් අර්ථකථන සපයමින් ඉන්නවා.මෙය මරණයකට එරෙහි අරගලයක් බවට ලඝු කරමින් අරගලය පුළුල් භාවය පටු කරන්න බොහෝ දෙනෙක් දැනුවත්ව උත්සාහ දරනවා.

  • මේ අරගලය කළු සුදු අරගලයක් ද?
  • මරණයක් වෙනුවෙන් නැගෙන විරෝධයක් ද?
  • එසේත් නැතිනම් ආර්ථික පීඩනය හමුවේ මිනිසුන් මත බලහත්කාරයෙන් පටවන ලද පීඩනය පුපුරා යෑම ද?

ඔව් අද අපි විවර දේශපාලන සාකච්ඡාවවෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ඉහත කරුණු පිළිබඳවයි. මේ සඳහා අපි ආරාධනා කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාට.

ඔහු සමග කළ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...