මුහුද දෙසට නායායෑමේ දුර්ලභ අවස්ථාවක්

පුංචි පොද වැස්සටත් ලංකාවේ කඳු නායා යෑම අද සුලබ දසුනක්.ඊට ප්‍රධානම හේතුව බවට පත්වෙලා තිබෙන්නේ මිනිසුන් විසින් පරිසර පද්ධතියට සිදු කරනු ලබන බලපෑම ඉතින් එහෙම තත්ත්වයක් තුළ නායා යාම් ලංකාවෙ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් .

මීටර් 40ක් පමණ උස ප්‍රදේශයක් මුහුද දෙසට නාය යෑම මේ වීඩියෝ එකෙන් දැක්වෙනවා. හැමදාමත් අපි මුහුදු ඛාදනය දැක්කට මුහුද දෙසට නායයෑමක් සිද්ධ වෙනවා දැකලා නැහැ. ඉතින් ඒ නිසා මං හිතනවා මේක ඔබට දුර්ලභ දසුනක් වෙන්න පුළුවන්. මේ නායයාමට හසුවෙන්නේ නෝර්වේ උතුරු ප්‍රදේශයේ ක්‍රක්නසෙට් හි බටහිර පැත්තේ මුහුදුබඩ සිමාවේ ගමක් . මීටර් 800ක් පමණ වූ බිම් කඩක් කඩාගෙන මුහුණ දෙසට යනවා .

මෙම නාය යෑමෙන් දේපළ හානි මිස කිසිවෙකුට හානි සිදුවී නැහැ.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...