විදෙස්ගතව ශ්‍රමය වගුරුවන්නන්ගේ ජිවිත රැකගන්න නිසදහස උදෙසා කාන්තාවෝ විරෝධතාවයක

මැදපෙරදිග රැකියාවල නිරතවන්නන්ගේ ජීවිත මේ මොහොතේ කොරෝනා වසංගතය හේතුවෙන් බරපතළ අවදානමකට ලක්ව ඇති අතර ඒ සාධාරණ මැදිහත්වීමක් පාලකයන් නොගන්නා තත්ත්වයක් දැකිය හැකිය. ඔවුන්ගේ ජීවිත අනතුරේ නොහෙළා එයට අවශ්‍ය ඉක්මන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා අද (ජූනි 03 )නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශය ඉඉදිරිපිට පවත්වන ලද නිහඬ විරෝධය.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...