පාකිස්තාන ගුවන් යානය කරච්චි නිවාසවලට කඩා වැටීමෙන් අවම වශයෙන් 80 දෙනෙකු මියගොස් තිබේ

පුද්ගලයන් 99 දෙනෙකු රැගත් පාකිස්තාන් ගුවන් යානයක් (PIA) කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපල අසල ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටී තිබේ.

අවම වශයෙන් පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා , මෙම මරණ අතර ප්‍රදේශයේ ජිවත් උවන් සිටින්නේද නැද්ද යන්න තවමත් පැහැදිලි නැති බවත් ඒ පිළිබඳව පර්යේෂණ සිදුකරමින් පවතින බවත් පැවසෙනවා.දැනට පවත්වා ඇති පරීක්ෂණ වලට අනුව මළ සිරුරු හතළිස් එකක් ගුවන් යානයේ ගමන් ගත් මගීන් ගේ බව තහවුරු කරගෙන තිබෙනවා.

ලාහෝර් සිට පැමිණි මගීන් 91 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනෙකු රැගත් ගුවන් යානය කරච්චි ගුවන් තොටුපළට ගොඩබෑමට සූදානම් වෙමින් සිටියදී එය ගොඩබෑමට මිනිත්තුවකට පෙරයි මෙම අනතුරට සිදුවී තියෙන්නේ .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...