Tag: dead
-
‘යුක්තිය’ නිසා පොලිස් නිලධාරියෙකු මිය යාමේ සිද්ධිය ගැන බරපතළ සැකයක් !
“යුක්තිය” දෙපිරිසක් අතර වෙඩි හුවමාරුවකදී මරණයට පත්වූ බව කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් එම් ජී උපුල් චමින්ද කුමාර 2023/12/31 දින සිට ක්‍රියාත්මක වන පරිදි උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර තිබේ. වෑන් රියකින් පැමිණි පිරිසක් මාතර වැලිගම හෝටලයකට වෙඩි තැබීයැයි කියන සිද්ධියක් මත ක්‍රියාත්මක වූ වැලිගම පොලිසියේ…
-
විදෙස් ප්‍රේෂණවලට ලැබෙන වටිනාකම විදෙස් ශ්‍රමික ජීවිතවලට ලැබෙන්නේ කවදාද?
මේවනවිට රටට ලැබෙන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යමින් ඇති බව මාධ්‍ය හරහා නිවේදනය කරමින් පවතියි. පුවත් වාර්තා පෙන්වා දෙන පරිදි 2020 වන විට විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණ ප්‍රේෂණවල උපරිමය මාසකට ඩොලර් මිලියන 800ක් පමණ විය. එය ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ ලැබුණු වර්ෂයයි. 2021 වන විට එය ඩොලර් මිලියන 300ක් පමණ පහත වැටුණි. නමුත් මේ වන විට…
-
මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට අවසර
මානව ශේෂයන් කොම්පෝස්ට් බවට පත්කිරීමට අවසර දුන් නවතම එක්සත් ජනපද ප්‍රාන්තය බවට නිව් යෝක් පත්ව තිබේ. මරණයෙන් පසු සිය සිරුර පස්වලට හැරවීමට එහි වැසියෙකුට දැන් අවසර තිබේ – එය භූමදානය හෝ ආදාහනය සඳහා වඩාත් පරිසර හිතකාමී විකල්පයක් ලෙස සැලකෙයි. “ස්වාභාවික කාබනික හායනය” ලෙස ද හැඳින්වෙන මෙම ක්‍රියාවලිය හරහා, සිරුර බඳුනක දමා වසා, සති කිහිපයක් පුරාවට…
-
හදිසි නීතිය මැදත් ඝාතන 23ක් – මේ නීති කා සඳහාද?
හදිසි නීතිය බලාත්මක අවදියේදී පවා පුද්ගල ඝාතන 23ක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා. තිස්ස අත්තනායක සඳහන් කරන්නේ වෙඩි තැබීම ගැන පමණක් වුවත් පසුගිය 5වනදා වන විට වෙරල තීරයෙන් නාදුනන මල සිරුරු 11 ක් හමුව තිබුණි. වත්තල, දික්ඕවිට ධීවර වරායේ උතුරු කෙළවරේ වෙරළ තීරයේ තිබී පසුගිය 05වන දින තවත් නාඳුනන…
-
ගාලු මුවදොර වෙරළ තීරයෙන් අදත් මළ සිරුරක් හමුවෙයි
කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාඳුනන පිරිමි මළ සිරුරක් අදත් (01) හමුවී තිබේ. පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 40 ක් පමණ වන අයෙකුගේ සිරුරක් එලෙස හමු වී ඇති බවයි. පසුගිය 30 වැනිදාද ගාලු මුවදොර වෙරළ තීරයෙන් පිරිමි මළ සිරුරක් හමුවූ අතර එය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකුගේ බව පසුව තහවුරු විය. පසුගිය 26 දා…
-
පාකිස්තාන ගුවන් යානය කරච්චි නිවාසවලට කඩා වැටීමෙන් අවම වශයෙන් 80 දෙනෙකු මියගොස් තිබේ
පුද්ගලයන් 99 දෙනෙකු රැගත් පාකිස්තාන් ගුවන් යානයක් (PIA) කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපල අසල ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටී තිබේ. අවම වශයෙන් පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා , මෙම මරණ අතර ප්‍රදේශයේ ජිවත් උවන් සිටින්නේද නැද්ද යන්න තවමත් පැහැදිලි නැති බවත් ඒ පිළිබඳව පර්යේෂණ සිදුකරමින් පවතින බවත් පැවසෙනවා.දැනට පවත්වා ඇති පරීක්ෂණ වලට අනුව…