ගෝලීය දේශපාලනයේ සමකාලීන මොහොත පිළිබඳ විශ්ලේෂණයක් – කථිකාචාර්ය සුමිත් චාමින්ද

කොරෝනා වසංගතය සමකාලීන ලෝක රටාව කෙරෙහි කෙබඳු බලපෑමක් එල්ල කරනු ඇත්ද? එය දැනටමත් අර්බුදයට යමින් තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද හෙජමොනිය බිඳ වැටීමට ඉවහල් වේද? චීනයේ නැගී එන බලය දේශපාලන අධිකාරීවාදී යුගයක ආරම්භයද? යුරෝපා සංගමයේ අර්බුදය ගෝලීය බල තුලනය කෙරෙහි කෙසේ බලපානු ඇත්ද? අප පිවිසෙමින් සිටින්නේ නායකත්වයකින් තොර ලෝකයක් වෙතටද? “සියල්ලන් සියල්ලන්ට එරෙහි අරගලයේ” කාල පරිච්ජේදයක් වෙතටද? තුසිඩිඩීස් උගුලක් වෙතටද? නැතහොත්, ගෝලීය සහයෝගීතාවයේ නව හැරවුමක් වෙතටද? මේ කෙටි දේශනය ඉහත ප්‍රශ්න වෙත සංක්ෂිප්ත ප්‍රවේශයකි.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...