විමසනු මැන ඇත්ත

රැවටී මිත්‍යාවට නොසිතන හැත්ත
අසරණ මොහොතෙ නොබලති නුබලගෙ පැත්ත
පසෙකට දමා දැන්වත් දෙවිවරු රොත්ත
නොරැවටි ඔබ ඔබෙන් විමසනු මැන ඇත්ත

සුරංඟ නම්මුණිආරච්චිගේ

Share post:

Popular

වෙනත් පුවත්

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...