රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා ජනතාව නොමග යවන්නන් ,මුන් රාජපක්ෂලාගේ ගොට්ටන්ද

කොරෝනා වසංගතය ආණ්ඩුව සිය බල දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන බවත් එය සමාජයට හානිදායක බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

සමාජ මාධ්‍යවල අදහස් පළ කිරීම නිසා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගන්නා නමුත් අසත්‍ය ප්‍රචාර සිදු කළ රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා වැන්නන්ට එම නීතිය ක්‍රියාත්මක නොවන බවත්, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගන්නා නමුත් කිසිදු සෞඛ්‍ය උපදේශයක් හෝ නීතියක් නොසලකා හරිමින් මාධ්‍ය ආයතන සිදු කරන සැණකෙළිවලට ඒ නීතිය ක්‍රියාත්මක නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...