ඇමෙරිකාවේ දිනක් තුල  කොරෝනා ආසාදිතයින් 10 000ක් 

කොරෝනා වෛරසය චීනයෙන් පසු සීග්‍රයෙන් පැතිර ගියේ යුරෝපා රට වලය. ඉතාලිය එහි ප්‍රමුඛ රට බවට පත් විය. ඉන්පසුව ඉරානය  අවදානමට ලක් විය. කෙමෙන් කෙමෙන් වෛරසය තම ග්‍රහණයට ඇමරිකාව නතු කරගනිමින් සිටින මුත්  ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙන්නේ මද වශයෙනි.

කොරෝනා වෛරසය සීග්‍ර ව්‍යාප්තියක් දක්වන ප්‍රමුඛ රට බවට අද පත්වෙලා තිබෙන්නේ ඇමරිකාව.  මාර්තු මාසෙ 23 වෙනිදා, නව ආසාදිතයින්ගේ ගණන 10 000 ඉක්මවා තිබුණා .නිව්යෝක් නගරය කොරෝනා වෛරසයේ  ප්‍රධාන ගොදුර බවට පත්වෙලා තියෙනවා . නිව්යෝර්ක් නගරයෙන් පමණක් 25 000  වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් හමුවී තියෙනවා .

 අද දවස වන විට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48 778 , මිය ගිය ගණන 588 ,  සුවය ලබා ඇති සංඛ්‍යාව 295 කි  .

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...