දෙවන ලෝක යුද්ධයෙන් පසුව අප මුහුණදෙන දරුණුම ගෝලීය ව්‍යසනය කොරෝනා

“දෙවන ලෝක යුද්ධයෙන් පසුව අප මුහුණදෙන දරුණුම ගෝලීය ව්‍යසනය කොරෝනා. මේක ජාතික ආපදා අවස්ථාවකට වඩා ගෝලීය අර්බුධයක්.’ අපිට කුටුම්බ වලට වෙලා චිත්‍රපටියක් බලාගෙන නවකතාවක් කියවගෙන ඉන්න එකෙන් සැනවෙන්න පුළුවන්ද? අපි මෙකෙදි අමතක නොකලයුතු දේ තමයි අඩු ආදායම්ලාභී පවුල්. දවෙසෙ කුලියට වැඩ කරන ඉන් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන විශාල ජනකොටසක් ඉන්නවා. ”

කවියකු සහ සාහිත්‍ය විචාරකයකු වන ලක්ෂාන් මධුරංග සහෝදරයා කල අදහස් දැක්වීම.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...