Tag: news

සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු කඩකරලා තියෙන්නේ…

රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයන් හෙට(06) කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළු රෝහල් 25 කට වැඩි ප්‍රමාණයක උද්ඝෝෂණ සිදුකරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි. ඉල්ලීම්...

යුද්ධයකදී වෙන් විය – සාමයේදී අතරමන් විය

ෂෙල් වෙඩිවලින් කම්පනය වන අවකාශයකි. ඒ නන්දිකඩාල් කලපුවයි. අප කාව්‍ය විකුණමින් සිටිනාතර බියෙන් තැතිගත් මව්වරැන් දරැවන් තුරුල්කර ගනිමින් හදවත දැවීයන ශෝකයෙන් විලාප නැගූහ. මේ පොළෝතලයේ වැතිරී හැඩූහ. මියගිය ඔවුන්ගේ සියලු ආදරණීයයන් ඒ...

දේශගුනික විපර්යාසයන් නිසා ආක්ටික් හිම වලසුන් තම වර්ගයා ඝාතනය කරති !

ආක්ටික් කලාපයේ අධික ලෙස හිම දියව යාමත් මිනිසා විසින් පොසිල ඉන්ධන නිස්සාරණය වෙනුවෙන් කරනු ලබන කාර්මිකරනයත් හේතුවෙන් කලාපයේ බොහෝ හිම වලසුන්ට තම වර්ගයා මරා...

අසත්‍ය පුවත් පළ කළ වෙබ් අඩවියට එරෙහිව විමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

මාධ්‍ය වේදියෙකු, ලේඛකයෙකු සහ දේශපාලන ක්‍රියාධරයෙකු වන විමල් කැටපෙආරච්චිගේ අනන්‍යතාවයට  හානිවෙන ආකාරයෙන් ඊයේ දිනයේදී වෙබ් අඩවිය පුවතක් පලකර තිබුණි. 'සමාජ මාධ්‍ය තුල සංසරණය වන...

2020 වසරේ කැලෑ කැපීමේ ප්‍රගතිය

2020 වසර ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයක් සිදු වූ වසරකි. එය අප දන්නා ඉතිහාසය තුළ සිදු වූ දැවැන්තම වන විනාශය හා වෙනත් පාරිසරික විනාශවලින්...

Popular

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...

Subscribe