Tag: news

ආර්ඡන්ටිනාව corvid 19 වෙනුවෙන් කෝටිපතියන්ගෙන් බද්දක් අය කරයි

වෛරස් සහන සඳහා වු "කෝටිපතියන්ගේ බද්ද" ආර්ජන්ටිනාවේ සෙනෙට් සභාව පක්ෂව ඡන්ද 42 ක් සහ විරුද්ධ ඡන්ද 26 ක් ද ලබාගනිමින් සමිමත කලේය. සෙනටි සභාවෙි...

මහවැලි අධිකාරිය වන සංරක්ෂණයට අයත් අම්පාර රඹකැන්ඔය වනාන්තර සමාගම් වලට බදු දෙයි

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ...

ජලගැලුම් නිම්න වනෝද්‍යානය ඇතුළට ඇමති රොෂාන් රිංගන්න හඳන්නේ නිධන් හොරකමේද ?

ජලගැලුම් නිම්න වනෝද්‍යානය හරහා ඇමති රොෂාන්ට පාරක් අවශ්‍ය වි ඇත්තේ වැලි අදින්නද? නැතිනම් කාලිංග මාගගේ නිධානයට විදින්නද? ජනතාව ප්‍රශ්ණ කරයි. ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය...

දේශප්‍රේමී ආණ්ඩුවේ රට කාන්තාරකරණය කිරීමේ ව්‍යාපෘති සැලසුම

මාදුරඔය, වස්ගමුව, සොමාවතිය හා ජලගැලුමි නිමිනය අවසන් කරන මාර්ගය ඉදිවීම සදහා මෙි තරමි රජය උත්සහ කරන කරැණු දෙක මොනවාද? 01.2050 වන තුරු ක්‍රීයාත්මක කරමින්...

අභ්‍යාසලාභී උපාධිධාරීන් හෙට සිට විරෝධතාවයේ

2019 වසරේ බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 14283ක් ස්ථිර නොකිරීම සම්බන්ධයෙන් පළාත් සභා ඉදිරිපිට නිහඩ විරෝධතා මාලාවක් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබේ . පුහුණුව...

Popular

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

Subscribe