Tag: news

පොතකින් කවියක් කියවමු. Nalinda Sanjeewa Liyanage 2026 දිත් කවි ලියමු.

ඇතැම් සැන්දෑ වරුවක අහසද කලාගාරයකි. ආලෝකයේ සුදු ඉර බොඳවන සවසමහජන ප්‍රදර්ශනයට සැරසෙයි අහස පින්තාරු කොට වලා තීරයේ පින්තූරතරු ප්‍රියාදරියකට භාර දී තෙලි කූරශිල්පියා කරපොවා බලනවා මහපාරරසිකයන්...

ආණ්ඩුව විගණකාධිපතිවරයෙකු  පත් නොකර හිස් පුටුවක් රකින්නේ ඇයි ?

අට මසක් ඉකුත්ව තිබියදීත් ස්ථිර විගණකාධිපතිවරයෙකු ධූරයේ නොසිටීම මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් හාස්‍යයට ලක්කිරීමකි. රාජ්‍ය මූල්‍ය විගණනය යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ පරමාධිපත්‍යය බලය...

ආණ්ඩුව මාරු වුණත් පොලිස් මර්දන යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මකයි 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාකාරී සහෝදරයෙක් වන ජගත් කිත්සිරි නවරත්න ව වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මෙසේ නීතියට පටහැනිව සිදු කරන හිරිහැර...

නීති සම්මත විය යුත්තේ බලය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහාය

ජාතික ජන බලවේග රජයේ පළමු වසරේ එක් පැහැදිලි ලක්ෂණයක් නම්, බොහෝදෙනා අපේක්ෂා කළ ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකර නොමැති වීමයි. ඒ සමඟම, එය ආණ්ඩුව පැවති සමහර...

ඇත්ත තක්සේරුව ගන්න තව ටිකක් කල් යයි  වැලි කොට්ට තක්සේරුවට වඩා ඒක ලොකුයි 

ලංකාවට ණය ගෙවීමට නොහැකි වන බවට ලෝකයේ ප්‍රමුඛ ආර්ථික විශේෂඥයන් 121ක් වාර්තාවක් ලබා දී තිබෙනවා. ලංකාවට ණය ගෙවීම අත්හිටුවීමක් ලබා දෙන ලෙසත් ලංකාව අත්සන්...

Popular

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...

Subscribe