Day: October 13, 2021
-
එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ විනාශයට වන්දි ගැනීමේ කටයුතු කොට උඩ
කොළඹ වරායට නුදුරින් පසුගිය දා ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ගැනීමේ කටයුතු සහ අපද්‍රවය ඉවත් කිරීමේ කටයුතු විධිමත්ව සිදු නොවන තත්ත්වයක් ඇතිව තිබේ. මේ අතර මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු මෙම මස අවසානයේදී හෝ ලබන මස මුලදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර…
-
කොතලාවල පනතට එරෙහිවූවන් සිරගත කිරීමට අදාළ චෝදනා ව්‍යාජ ඒවා බව තහවුරු වෙයි
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් අගෝ.03 පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය පදනම් කරමින් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු ක්‍රියාකාරීන් පස් දෙනෙකු අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අතර මේ වන විට දෙමසකට අධික කාලයක් ඔවුන් සිරගත කරගෙන සිටී. ඔවුන්ට අදාළ නඩුව ඊයේ(12) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිනි. එහිදී මෙම ක්‍රියාකාරීන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා අතිශයින්…