Day: July 3, 2020

  • වනාන්තර විනාශයට චක්‍රලේඛ අහෝසි කරමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට එරෙහි වෙමු – පුබුදු ජයගොඩ

    වනාන්තර විනාශයට චක්‍රලේඛ අහෝසි කරමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට එරෙහි වෙමු – පුබුදු ජයගොඩ

    පසුගිය ජූලි 01 රැස්වූ කැබිනට් මණ්ඩලය ලංකාවේ වනාන්තර සම්බන්ධව ඇති වැදගත් චක්‍රලේඛයක් වන 5/2001 අහෝසි කිරීම සඳහා වන කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති අතර එයට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස දක්වමින් අද 2020 07 03 පැවති මාධ්‍ය හමුව.

  • මියැන්මාරයේ මැණික් පතලක් නාය යාමෙන් දුප්පත් කමිකරුවෝ 162 ක් මිය යති

    මියැන්මාරයේ මැණික් පතලක් නාය යාමෙන් දුප්පත් කමිකරුවෝ 162 ක් මිය යති

    උපායමාර්ගික විශාලතම හා වඩාත්ම ලාභදායී ජේඩ් පතල් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වන මියන්මාරයේ හපකන්ත් හි නායයෑමෙන් මළ සිරුරු 162 ක් සොයාගෙන ඇති බව .ව්‍යසනයෙන් පැය 12 කට පමණ පසු බේරා ගැනීමේ හා වෙනත් හදිසි සේවා සම්බන්ධීකරණය කරන මියන්මාර ගිනි සේවා දෙපාර්තමේන්තුව පවසා සිටී. මියන්මාරයේ ජේඩ් කර්මාන්තය පිළිබඳ විස්තරාත්මක තක්සේරුවට අනුව එය 2014 දී ඇ. ඩොලර් බිලියන 31…

  • මරණයත් සෙල්ෆියකි

    මරණයත් සෙල්ෆියකි

    නිහාල්නෙල්සන් නම් ගායකයාගේ මිය ගොස් තිබෙන්නේ ඔහු ආදරය කළ බිරිඳ ය. මළ ගෙදරකට ගොස් හඬා වැලපිය යුතු යැයි යැයි අපි කිසිසේත් පවසන්නේ නැත. එහෙත් මේ මොහොතේ සමාජය යනු කුමක්දැයි තේරුම් ගැනීමට සහ මේ මොහොතේ මිනිස් හැඟීම් වල ස්වභාවය කුමක්දැයි තේරුම් ගැනීමට, පොදුවේ අදහසක් ගැනීමට මේ සටහණ තැබීමට සිත් විය. මේ විකාරරූපී ස්වභාවය මීට ඉහත ද…

  • ‘සංගා’ සාන්තුවරයෙක්ද?

    ‘සංගා’ සාන්තුවරයෙක්ද?

    ජනප්‍රිය තරු විසින් සංකේත ප්‍රාග්ධනය භාවිතා කිරීමෙන් සිය ජීවනෝපාය සරිකර ගනී. එම සංකේත වටිනාකම් උපයා ගනු ලබන්නේ ඔවුන් විසින්මත් සෑහෙන වෑයමක් දැරීමෙන් පසුව මෙන්ම අදාළ සමාජයේ සාමාන්‍ය ජනතාව විසින් කැපකරන අරමුදල් වියදම් කිරීමෙනි. තමන් අගයන කරන පුද්ගලයාගේ වටිනාකම අගය කිරීම, ආරක්ෂා කිරීම සහ වියදම් දැරීම සිදුකරන පොදු ජනතාවට කිසි විටෙකත් ප්‍රතිලාභ, ගෞරවය හෝ ආපසු ගෙවීමක්…