Day: June 25, 2020
-
උසාවියෙන් ඇප නියමවූ රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගමයේ ලේකම් නිරෝධායනය යවලා
රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ අත්අඩංගුවට ගෙන ඇප නියමවීමෙන් පසු ඔහුව නිදහස් නොකොට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ. මේ සිසුවාගේ නිවසට පොලිසියෙන් පැමිණ පසුගිය නඩුවකට යැයි පවසමින් 20 වන දින ඔහුව අත්තඩංගුවට ගෙන තිබුණි. පසුදින මාතර අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔහු හට ඇප නියම වූ නමුත් ඔහුව නිදහස් නොකොට ආණ්ඩුව මැදිහත්…