වීඩියෝ News

අයියා මලෝ ආණ්ඩුව ප්‍රසූත නිවාඩුව මළ දරු උපතක් කරයි

රාජ්‍ය සේවයට අලුතින් සේවකයන් බඳවා ගනිද්දී මෙතෙක් කාන්තාවන්ට හිමි වී තිබුණි අයිතිවාසිකමක් වන ප්‍රසූති නිවාඩුව කප්පාදු කිරීමට රජය පියවර ගෙන තියෙනවා. මේ පිළිබඳව විවිධ...

විසිවෙනි සංශෝධනය ජනතා අභිලාෂය නෙවෙයි

ව්‍යවස්ථාදායක,විධායක සහ අධිකරණ යන සියළු අංශ වල සැළකිය යුතු බහුතර බලයක් ජනාධිපතිවරයා වෙත සංකේන්ද්‍රණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 20වැනි සංශෝධනය පිළිබදව ජනතාව දැනුවත්...

සිංහරාජය රැක ගැනීමට එක් වෙමු! – පුබුදු ජයගොඩ

සිංහරාජ වනාන්තරය විනාශ කරමින් දිවෙන මාර්ගයේ  කතාව අලුත් එකක් නෙවෙයි.  2013  දක්වා ඈතට දිව යන කතාවක් මේක .  එවරත් මේ  සිංහරාජ විනාශය නැවතුනේ ජනතා...

විශ්වවිද්‍යාල අධ්‍යාපනය එක්ක හැංගිමුත්තන් කරයි ආණ්ඩුව

පාසල්, පෙරපාසල් පවා ආරම්භ කර ඇති තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාල පමණක් වසා තැබීම බරපතල ගැටලුවකි. හෙට (17) සිට සියලු විශ්වවිද්‍යාල ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන...

රැකියා ඉක්මනට දෙනවද? මහ පාරට අපි එන්නද? – පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන්

සුදුසුකමට රැකියාවක් ලබාගැනීම අද ප්‍රශ්නයක් බවට පත්වෙලා. ඉගෙන ගත්තේ නැතිනම් දේශපාලනයට හෝ යා හැකි වුවත් තමන්ට එසේ හෝ යා නොහැකි බව බදුල්ල දිස්ත්‍රික්කයේ රැකියා...

ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතීයෙන් ජන ජීවිත අනතුරේ – අඳුරත්විල චන්ද්‍රජෝති හිමි

වසර පහෙන් පහට රට පිළිබඳව තීරණ ගන්නේ ඔබය, ඔබ ගන්නා වූ ඒ තීරණය මත පාර්ලිමේන්තුවට යන්නේ ඔබගේ නියෝජිතයන්ය, ඔවුන් කරන කියන දෑ හි වගකීම...

වරාය විකුණනවා කියන්නේ රත්තරං බිත්තර දෙන කිකිළියෙක් පණපිටින් මරලා දානවා වගේ – දුමින්ද නාගමුව

ආණ්ඩුව කොළඹ වරායේ නැ‌ගෙනහිර ජැටිය විකිණීමට ගන්නා උත්සහියට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද 2020 08 02 පැවැත්වූ මාධ්‍ය හමුව.

වනාන්තර විනාශයට චක්‍රලේඛ අහෝසි කරමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට එරෙහි වෙමු – පුබුදු ජයගොඩ

පසුගිය ජූලි 01 රැස්වූ කැබිනට් මණ්ඩලය ලංකාවේ වනාන්තර සම්බන්ධව ඇති වැදගත් චක්‍රලේඛයක් වන 5/2001 අහෝසි කිරීම සඳහා වන කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති අතර එයට...

මිනිස්සු අපි එන කොට කඩු පොලු තියාගෙන ඉන්නේ!

සීසර් ජීවිතයේ රහස් හෙළිදරව්ව https://www.youtube.com/watch?v=OW3h4IkHoEY&t=701s

covid 19 පසුව ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න ධනවාදය සොයන උපාය උපක්‍රමහරිම වෙනස්

අපේ මේ වර්තමානය ගත කරමින් ඉන්නේ covid-19 වසංගතයක් එක්ක ඇවිල්ල තියෙන දේශපාලන මාජය ආර්ථික හා සෞඛ්‍ය අර්බුදය තුළ. covid 19 කියන්නේ ගෝලීය මහජන සෞඛ්‍ය...

Popular