රැකියා ඉක්මනට දෙනවද? මහ පාරට අපි එන්නද? – පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන්

සුදුසුකමට රැකියාවක් ලබාගැනීම අද ප්‍රශ්නයක් බවට පත්වෙලා. ඉගෙන ගත්තේ නැතිනම් දේශපාලනයට හෝ යා හැකි වුවත් තමන්ට එසේ හෝ යා නොහැකි බව බදුල්ල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් පවසනවා. මේ ගැන ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් පවසන්නේ මැතිවරණ සමයේ පත්වීම් ලබාදීමට තිබූ නීතිමය බාධා දැන් අවසන්ව ඇති බැවින් පාලකයින් කඩිනමින් ගුරු විභාගය සමත් උපාධිධාරීන්ට පත්වීම් ලබාදිය යුතු බවයි. තව දුරටත් එය ඉටු නොවන්නේ නම් ඒ වෙනුවෙන් යළිත් මහ පාරට බැසීමට සිදුවන බව උන්වහන්සේ අවධාරණය කරනවා. සම්පූර්ණ කතාව මේ වීඩියෝවෙන් බලන්න…

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...