අයියා මලෝ ආණ්ඩුව ප්‍රසූත නිවාඩුව මළ දරු උපතක් කරයි

රාජ්‍ය සේවයට අලුතින් සේවකයන් බඳවා ගනිද්දී මෙතෙක් කාන්තාවන්ට හිමි වී තිබුණි අයිතිවාසිකමක් වන ප්‍රසූති නිවාඩුව කප්පාදු කිරීමට රජය පියවර ගෙන තියෙනවා. මේ පිළිබඳව විවිධ පාර්ශ්ව මගින් රජයට එරෙහිව විවේචන එල්ල කරමින් සිටිනවා. රජයේ අලුතින් බඳවාගත් ගැබිණියන්ගේ දරු ප්‍රසූතියට ලැබෙන්නේ මළ දරු උපත්වලට ‌‌දෙන නිවාඩුව බවට දුමින්ද නාගමුව චෝදනා කරනවා

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...