සුදා වන්නියලැ ඇත්තන්ට තේරෙන දේ දේශපාලන අපතයන්ට නොතේරේ

ජීවත් වන්නට ඔක්සිජන් අවශ්‍ය නැති බව කියන දේශපාලඥයන් ඉදිරියේ සුදා වන්නියලැ ඇත්තෝ නිල්ගල රැකගැනීම වෙනුවෙන් අරගල බිමට පිවිසුණේය. එය අතීතයයි. අද කොරෝනා අභියෝගය රතු ගලට පිවිස ඇති මොහොතකත් ඔහු වන විනාශයට එරෙහිව පරිසරය සුරැකීම වෙනුවෙන් නැගී සිටී. මේ ආදිවාසි නායක සුදා වන්නියලැ ඇත්තෝ රතුගල වන පියසේ සිට truthsidetv අපට කියූ කතාවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...