විසිවෙනි සංශෝධනය ජනතා අභිලාෂය නෙවෙයි

ව්‍යවස්ථාදායක,විධායක සහ අධිකරණ යන සියළු අංශ වල සැළකිය යුතු බහුතර බලයක් ජනාධිපතිවරයා වෙත සංකේන්ද්‍රණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 20වැනි සංශෝධනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමට 2020.09.04 වන දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මාධ්‍යහමුව.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...