මේ පොලිස් ගුරුසිංහ පෙර කළ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වුණාද ?

ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන් පොලිස්පතිගේ සීනියර් හිතවතා.! පහළ පින්තූරයේ ඉන්න තරුණයගේ ඔලුව බලන්න. ඒ ඔලුව කුඩු කළෙත් හෝමාගම ගුරුසිංහමයි.! යුක්තිය දශමයක්වත් නිකන් බලාපොරොත්තු වෙන්න එපා.! යුක්තිය ඉල්ලා සිටින්න වෙනවා.

හෝමාගම සිද්ධියට කලින් මේ පොලිස් පුතාම කලුතර උතුර පොලිසියේ වැඩ කරන ගමන් 2022 මාර්තු දහම්‍ රත්න කියන තරුණයගේ ඔලුකට්ට කුඩු කළා ගහලා, මියුෂිකල් එකකදී. ඒ දහම් රත්න තමයි පාලමු පින්තූරයේ ඉන්නේ. තාත්තගේ හයිය අරන් උප්පුවේලී පොලීසියට මෙයාව ට්‍රාන්සර් කළා. එහෙත් කොල්ලෙක්ගේ අත කඩලා තමයි මෙහේ ආවේ.
මෙහේ ඇවිත් ඉෂාරව ගහලා මැරුවා.!

-පොලිස් DIG අප්පෙක්ගේ පුතා වීම ඕන එකෙක්ගේ ඔලු පලන්නත්, මරන්නත් බලයක්ද?
-වාර්ථා වලින් මැරෙන්න ගහලා කියලා ඇවිත් තියෙනකල් වැඩ තහනම් පමණක් කරළා මේ අයව උර්තල්ද?
-බොරු නඩු දාන – අතින් බඩු දාන-පොලිස් භාරයේ ඉන්න මිනිස්සු මර්ණ රාජ්‍යයකටද අලුත් පණත් ගෙනත් දෙන්න හදන්නේ?
මේක ඔබටත් ඕනම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්.!
විරුද්ධ වෙන්න.!

Share post:

Popular

වෙනත් පුවත්

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...

බෝන් අගේන් ක්‍රිකට් මාධ්‍ය ප්‍රධානියාගෙන් මාධ්‍යට ගොං පාර්ට් තර්ජන

තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...