පුවත්

මන්නාරමට අලුත් සුළං බලාගාර ව්‍යාපෘති නැහැ – අරඹා තිබෙන ඒවා ඉදිරියට

මන්නාරම් දූපතේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටු වීමට රජය තීරණය කර තිබේ. දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට...

දුම්රිය සේවයේ ‘පිරිමි පමණයි’ තීරණය වෙනස් කිරීමට සැරසෙයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට්...

ඔබ මියගොස් නැත!

නොවැම්බර් මාසය එළඹෙත්ම වමේ දේශපාලනයේ යෙදී සිටින ඕනෑම කෙනෙකුට අඳුරු මතකයක් ලෙස සිහිපත් වන්නේ මීට වසර 36කට පෙර පාලක පන්තිය විසින් බිහිසුණු ලෙස මරා...

‘අභියෝග හා විසඳුම’ යන තේමාවෙන් කුමාර් ගුණරත්නම් ජන හමු අමතයි. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා සහභාගී වූ ජන හමු දෙකක් මිලානෝ සහ බ්‍රෙෂිය නගරවල පවත්වනු ලැබුවා. පළමු ජන හමුව ඔක්තෝම්බර් 30...

චෙම්මනි සමූහ මිනීවල ඛේදනීය කතාවක් සඟවගත් තැනක්.

" චෙම්මනි නැවත වළ දැමීමට ඉඩ නොදෙනු ! සත්‍ය හෙළිදරව් කරනු ! " මැයෙන් සම අයිතිය ව්‍යාපාරය යාපනය තන්දෙයි චෙල්වා ශාලාවේදී අද ( 2025....

පොලිස් නිලධාරීන්ට බාධා කළ කාන්තාව රන්මල් කොඩිතුවක්කුගේ නැගණිය නෙවෙයි .

අද උදෑසන සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියම පුවත බවට පත්වෙලා තිබුණේ තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ නැගණිය යැයි පවසමින් පොලිසියට බාධා කරමින් හැසිරුණු කාන්තාවකගේ...

බස්නාහිර පළාත් ආණ්ඩුකාරයාට තවත් පත්වීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විදේශ ආයෝජන සඳහා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ...

නැගෙනහිර පළාතේ තවත් සමූහ මිනීවළක් කැණීමට තවමත් මුදල් අනුමතවී නැහැ

කැනීම් කටයුතු ආරම්භ කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද කුරුක්කල්මඩම් සමුහ සුසානයේ කැනීම් කටයුතු ද මුදල් ප්‍රතිපාදන ප්‍රමාද වීම නිසා දිනෙන් දින කල් ඇදෙමින්...

‘යුක්තිය’ ස්ටිකර් එකට උඩින් ‘ඉවත්වෙනු’

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙලට සමගාමීව, ජනතාව දැනුවත් කිරීම සඳහා ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීම සිදු කෙරී තිබේ. එම ස්ටිකර්වල “විකුණන...

දේශීය ගොවියා ආරක්ෂා කිරීමට යයි කියා ආනයනික ළූණුවලට බදු ගැසීමේ ප්‍රෝඩාව

දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ආනයනික ලොකු ළූණු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවන බව ආණ්ඩුව පැවසුවත් අවසානයේ සිදුව ඇත්තේ දේශීය ගොවීන්...

Popular