ඔවුන්ගේ ප්‍රශ්නය අරන් ඔවුන් ගියා ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට

“දිට්වා” ආපදාවෙන් නාය ගිය මාතලේ ගම්මඩුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ එස්කඩේල් වත්ත, කොන්කෝඩියා වත්ත ඇතුලු ප්‍රදේශවල මලෛහ තමිල් ජනතාවගේ ඉඩම් නිවාස ඇතුළු අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලමින් සම අයිතිය ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා කදුකර ජනතා ව්‍යාපාරය අද(28) දින ජනාධිපති ලේකම් කාර්‍යාලයට ලිපියක් බාර දෙන ලදී. මෙහිදී ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් ද පැවති අතර ජනාධිපති උපදේශකවරයෙකු සමග සාකච්ඡාවක්ද සිදු කරන ලදී.
එහිදී,
-උක්ත ගම්වල සම්පූර්ණ නාය ගිය නිවාස, මාවත් ආදී ආපදා ගැටලු ,මැදිහත්වීම් වල ප්‍රමාදය ,කුලී නිවාස මුදල් ඇතුලු ආපදා ආධාර ලබා නොදීම් ගැටලු ,ගම්මඩුව පාසල් සිසුන් මුහුන දෙන ගැටලු , නව ගම්මාන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...