පුවත්

ආණ්ඩුව මන්නාරම ගැන කියපු බොරුවටල ජනතාව රවටන්න බැරිවෙයි

මන්නාරම සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකරන්නේ යැයි පැවසුව ද ආණ්ඩුව, වචන හරඹයක් කර ජනතාව රැවටීමට සූදානම් වන්නේ යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක...

සද්දෙට බණ කියන රට පිරී ඉතිරී යන බන්ධනාගාර

මෙරට බන්ධනාගාරවල ධාරිතාවය ඉක්මවා රැඳවියන් රඳවා ඇති බව ප්‍රකට සත්‍යයකි.දිවයින පුරා බන්ධනාගාර වල පහසුකම් ඇත්තේ රැඳවියන් 10 350 ක් සඳහා පමණි.එනමුත් දැනටත් බන්ධනාගාර ගතව...

අනුර කුමාර දිසානායකගේ දෙවන අයවැය හෙට පාර්ලිමේන්තුවට.

නොවැම්බර් 7 වන දා පස්වන 1.30ට නිදහස් ලංකාවේ 80 වන අයවැය ‍ලේඛනය ජාතික ජන බලවේගයේ නායක වත්මන් ජනාධිපති මුදල් ඇමති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට...

ආදායම් ඉලක්කය සැපිරීමට අසමත් වීම නිසා ණය සහනයක් අහිමිවීමේ අවධානමක්

ආදායම් ඉලක්ක දෙකක් සපුරා ගැනීමට අසමත් වීම නිසා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2133 ක් පමණ) ණය සහනයක් අහිමි වී...

ලැජ්ජාවිය යුත්තේ අස්වැසුම ප්‍රතිලාභීන්ද?

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ පැවසුවේ අස්වේසුම ප්‍රතිලාභීන් ලැජ්ජා විය යුතු බවත් එය "නීත්‍යානුකූල හිඟමනක්" බවත්ය. අමාත්‍යවරයා අවධාරණය කළේ දරිද්‍රතාවය තුරන් කිරීම...

වන අලි පැන්නීමේ මෙහෙයුම ගැන පරිසර අමාත්‍යංශයත් දැනගත්තේ පත්තරෙන්ලු

හම්බන්තොට සහ අනුරාධපුර යන ප්‍රදේශවල ක්‍රියාත්මක වනඅලි රක්ෂිත තුළට පැන්නීමේ මෙහෙයුම්වලට පරිසර අමාත්‍යංශය අනුමැතියක් ලබා දී නොමැති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් ද නොමැති...

වංචාවෙන් හා දූෂණයෙන් පොලීසිය තවදුරටත් ඉදිරියෙන්

මේ වසරේ පළමු මාස නමය තුලදී අල්ලස් හෝ දුෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක්ම පොලිස් නිලධාරීන් බව හෙළිව තිබේ. ඉහල උසාවියේ පවරා...

නිව්යෝක් නගර මැතිවරණයේ ජය සොහ්රාන් මම්දානිට

අඟහරුවාදා, එක්සත් ජනපදයේ ප්‍රාන්ත 30 කට වැඩි ගණනක මැතිවරණ 190 ක් පැවැත්විණි. එහිදී බොහෝදෙනෙකුගේ අවධානය දිනාගත් මැතිවරණය වූවේ නිව්යෝක් නගර මැතිවරණයයි. මෙම මැතිවරණයේ ජය...

අරගලයට පහරදුන් 31කට එරෙහිව අධිචෝදනා

2022 මැයි මස 09 වැනිදා ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට...

මත්ද්‍රවය නිවාරණය සහ මර්දන යාන්ත්‍රණය

විශේෂ කාර්ය බළකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විශේෂ කාර්ය බළකාය යටතේ මුළු දිවයිනම ආවරණය...

Popular