පුවත්

කොරෝනා සෙත්තපෝච්චි, මැතිවරණය තියෙනවා, රාජපක්ෂලා කියනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාර්තු 02 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරවම ජුනි 02 වනදාට පෙර අනිවාර්යයෙන්ම මහමැතිවරණය පැවැත්වීමට රජය...

ලංකාව තුළ ඇඳිරි නීතිය කාලය තුළ ළමා හිංසන සීඝ්‍රයෙන් වැඩිවෙලා – UNICEF

ලංකාව තුළ ළමා අපයෝජන කොවිඩ් 19 වසංගතය සමයේ සීඝ්‍ර ලෙස ඉහළ යාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ(UNICEF) අවධානය යොමුව තිබේ. ලංකාව තුළ ඇදිරිනීතිය ක්‍රියාත්මක...

සෞඛ්‍ය සේවකයෝ ඉල්ලුවේ ආරක්‍ෂිත ඇදුම් පෙන්නුවේ නෙලුම් කුළුනේ ලයිට්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මර්දනය වෙනුවෙන් ක්‍රියාකරන සියලු අංශයවලට උපහාරයක් ලෙස කොළඹ නෙළුම් කුළුණ ආලෝකවත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලිසිය...

ජනතාවට යටත් වෙන්න බණ කියන, ඒකාධිපතිත්වයට රට තල්ලු කරන වහන්සේලා

මේ රට තුළ කාලයකට මැතිවරණ නොපවත්වා නීතිය සහ සාමය පවත්වාගෙන යාමට ගෝඨාභය රජපක්ෂගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක කමිටුවක් ඇති කර වසර කිහිපයක් මේ රට පාලනය...

සිලෝන් අරක්කු සමාගම තම අරක්කු නිෂ්පාදන විෂබීජනාශක නිපදවීම සඳහා යොදා ගැනීම ආරම්භ කර තිබේ.

රොක්ලන්ඩ් අරක්කුවලින් විෂබීජනාශක නිපදවයි එම සමාගම තම facebook ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ “මෙවැනි අවස්ථාවලදී අපට හැකි ඕනෑම ආකාරයකින් උදව් කිරීමට හැකිවීම ගැන ආඩම්බර වන බවයි."...

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකගේ කැත වැඩක් ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් පැමිණිල්ලක්

වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් වෛරී ප්‍රකාශන කරන අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායකට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක්...

ඇමරිකාවේ කොවිඩ් 19 න් මියයන බහුතරය කළු ජාතිකයින් වන්නේ ඇයි..?

කොවිඩ් 19 මාරක වසංගතය ඇමරිකා එක්සත් ජනපදය අකර්මන්‍ය කරමින් සෑම ජනපදයක් සිසාරා මේ මොහොතේ පැතිර යමින් සිටී. අද දවස ගෙවී යන මේ හෝරාව වනවිට...

ඉන්දියාවේ තත්වය බරපතල වෙමින් පවතියි.

ජම්මු හා කාශ්මීරයේ නව කොරෝනා වයිරස් ආසාදිතයින් ගොඩ ගැසෙමින් පවතින බව වාර්තා වෙනවා . යුනියන් නමැති ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් -19 ආසාදිතයින් 184...

සමාජ මාධ්‍යට වෙඩි තැබීම

භාෂණයේ ප්‍රකාශනයේ නිදහස විසින් ජනමාධ්‍ය පණ පොවනු ලබයි. එහෙත් එය කිසිදු ලෙසකින් වල් බූරු නිදහසක් කරගන්නට බැරිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) භාෂණයේ හා ප්‍රකාශනයේ...

covid-19 නිසා ඉතාලිය හැර ගිය අයට නැවත ඉතාලියට ඇතුල් වීමට නොහැකි වෙන ලකුණු

කොරෝනා ආපදා තත්ත්වයක් සමග ආයතන වැසීම, රැකියා සීමා කිරීම, හෝ වෙනත් හේතුමත තම රටවල් බලා ගිය සේවකයින් හට නැවත ඉතාලියට පැමිණීමේ දුෂ්කරතාවයන් පැන නැගී...

Popular