විරෝදතාවක් නැත්නම් වුන්ට හිරිකිතයක් නැහැ

කැෆේ පැමිණිල්ල ඵල දරයි – පොදුජන එක්සත් පෙරමුණෙහි පොලොන්නරුව ප්‍රධාන කාර්යාලයේ නාම පුවරුවෙහි රාජ්‍ය ලාංඡනය යොදාගෙන ඇති බවට සහ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය යනුවෙන් එම පුවරුවෙහි දැක්වෙන බවට කැෆේ සංවිධානය පසුගියදා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ අතර මේ වනවිට ඒම පුවරුවේ රාජ්‍ය ලාංඡනය සහ අමාත්‍ය කාර්යාලය යන්න ඉවත් කර තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...