සුව විරුවෝ බඩගින්නේ – හොර විරුවෝ සැප නින්දේ

බලපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට අතිකාල නොගෙවීමේ ගැටලුව වහා විසඳන්නැයි ඉල්ලා දෙවන දිනටත් සේවකයන් විසින් විරෝධතාවයක නිරත වී තිබේ. සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයෙන්, දකුණු පලාත් ආණ්ඩුකාරට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට, දිස්ත්රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට සහ රෝහල් අධ්‍යක්ෂකට සම්බන්ධයෙන් ලිපියක් ද යොමුකර තිබේ. ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ මෙම සේවකයන්ට අප්‍රේල් සහ මැයි මාසවල වැටුප් නොගෙවා ඇති බවයි. වසංගත සමයේ ආණ්ඩුව විසින් සෞඛ්‍ය සේවකයන් සුව විරුවන් ලෙස හඳුන්වා වැටුප් ගෙවීමේදී ඊට වෙනස් ආකාරයකින් කටයුතු කිරීම නිර්ලජ්ජිත බවද එමගින් පෙන්වා දී ඇත. ඊයේ දිනයේදී දකුණු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක සමඟ බලපිටිය රෝහලේ කණිෂ්ඨ සේවකයන් තම ගැටළු පිළිබඳ සාකච්ඡා ඇතත් එයට විසඳුමක් ලැබී නොමැත.

සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය යොමුකළ ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...