පුවත්

නිරෝධායන පනත විරුද්ධවාදීන් මර්දනයට පාවිච්චි කරන්න හදන්නේ – පුබුදු ජයගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයට එල්ල කරන ලද ම්ලේච්ඡ ‌පොලිස් ප්‍රහාරයට හා අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීම සදහා...

ප්‍රගතිශීලී සියලු කොටස් ප්‍රජාත්නත්‍රවාදය දිනාගැනීම සඳහා එක්විය යුතුයි – කුමාර් ගුණරත්නම්

වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍ර ලැදි සියලු ජනතාව  ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා වූ පළල් ව්‍යාපාරක් වෙත ඒකරාශී විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්...

නිරෝධායන නීති උල්ලංඝණය කරේ පොලීසිය – ආණ්ඩුවේ මර්දනයට, ආචාර්යවරුන්ගේ විරෝධය

කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති සාමකාමී උද්ඝෝෂණයකට පොලිසිය විසින් පහරදී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙළා දකින බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින්...

උද්ඝෝෂණ තහනම හරියට කන්න දීලා අධෝ මුඛය වහනවා වගේ වැඩක් – තැන්නේ ඥානානන්ද හිමි

රැකියා, වැටුප් අහිමිවූවන් පිළිබඳ ආණ්ඩුවේ වැඩපිළිවෙළ, කන්න දීලා අධෝමුඛය මහනවා වගේ වැඩපිළිවෙළක් බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම ලේකම් තැන්නේ ඤාණානන්ද හිමි පවසයි. එම හිමියන්...

මේ කෙල්ල උඹලගෙ බඩගින්න නිවන්න බෝඩ් ලෑලි ඉස්සුවෙ කළු ජාතිකයාට යුක්තිය ඉල්ලන්න කලින්

ඊයෙ උද්ඝෝෂණයේ මේ පොඩි කෙල්ලත් හිටියා . අර නිල ඇඳුම් ඇඳගත්තු තිරිසන්නු සතෙක්ව වාහනයට දාන ආකාරයෙන් tata ලොරිය ඇතුලට විසි කලා . පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට...

ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩේට වෙන්නෙත් සයිටම් එකට සිද්ධ වෙච්ච දේ – අන්තරේ

ආසිරි - ඇබර්ඩීන් හවුල හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කරමින් නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වැනසීමට සිදු කෙරෙන ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහිව අද දින ජනාධිපතිවරයා වෙත සන්දේශයක්...

පොලිස් පහරදීම් හේතුවෙන් දුමින්ද නාගමුව ඇතුලු පෙසප ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් රෝහල් ගතකරයි

ඊයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය  සංවිධානය කොට  තිබූ විරෝධතාවයට පෙර සහ පසුව ලිප්ටන් වටරවුමේදී  විරෝධතාවය පැවති අවස්ථාවේ අමානුෂික පොලිස් පහරදීම්වලට ගොදුරුවූ එම පක්ෂයේ ක්‍රියාකාරීන් කිහිප...

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහි ඉතාලියේ උද්ඝෝෂණයට දහස් ගණනින් ජනතාව

ඇමරිකානු පොලිසිය විසින් අමානුෂික ලෙස මරා දමනු ලැබූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහි ,වර්ණ වදයට එරෙහි, ජාතිවාදයට එරෙහිව ඇමරිකානු ජනතාව අවුළුවා ලූ අරගලයට සහය පල කරමින්...

අවජාතක නීතිය අද මහජනතාව ඉදිරියේ රෙද්ද උස්සා ආණ්ඩුව සමඟ සුරාන්තය සේව්වා  

ගිය සතියේ තනමල්විල නාට්‍යයේ කිතුලා මැරෙනවා.මිනිස්සු එවැනි yata කැමති නෑ. මොකද මිනිස්සු කිතුලට ආදරේ කළා.හිතුනත් එහෙමයි ඉස්සරහට ආපු පුංචි කාලෙට උගේ ඒ ගතිය පෙන්නුව....

චන්ඩි ඉස්සරහ දණ ගහන පොලීසිය ගේන වාරණ අපි පිළිගන්නෙ නැහැ – පුබුදු ජයගොඩ

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය ඇතුලු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මර්දනකාරිත්වයට ඒරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණය තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත්...

Popular