ඕස්ට්‍රේලියාවෙ කුඩා ස්වාධින රාජ්‍යය විසිරුවයි

1970 අප්‍රියල් 21 පිහිටුවන ලද වර්ග කිමි 75ක් වන ” The principality of Hutt River” කුඩා ස්වාධින රාජ්‍යය කොරොනා වසංගතය නිසා 2020 අගෝස්තු 3 වන දින විසුරුවා හරින ලදී.

බටහිර ඕස්ට්‍රේලියාවෙ පර්ත් නගරයට කි.මි.517 උතුරින් මේ කුඩා රාජ්‍යය Leonard Casley විසින් ස්වාධින රටක් ලෙස ප්‍රකාශයට පත් කරන අතර ,ඔහු වසර කීපයකට පසු තමන්ව ලෙනාඩ් කුමාරයා ලෙස හදුන්වා ගන්නා ලදී.

මේ කුඩා රාජ්‍යය තමන්ගෙ මුදල් ඒකකයක්,මුද්දර සහ ගුවන් බලපත්‍රයක් භාවිතා කලද එය ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටක් විසින් පිලි නොගන්නා ලදී.

වසර 45ක් මේ කුඩා රාජ්‍යය පාලනය කල ලෙනාඩ් කුමාරය , තම වයස 91 දී රාජ්‍යය හිමිකාරත්වයට ඔහුගෙ බාල පුත් ග්‍රැහැම් කුමාරයාට පවරන ලදි.

ලෙනාඩ් කුමරු 2019 පෙබ 13 මියගිය අතර, සංචාරකයන් සදහා 2019 දෙසැම්බර් සිට දේශසීමා වසා තබන ලදී.

මේ කුඩා රාජ්‍යය 2020 අගෝස්තු 03 වනදා විසුරුවා හැර නැවත ඕස්ට්‍රේලියානු ප්‍රධාන ආන්ඩුව හා එක්විය.

 

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...