ආණ්ඩුව ඩෝසර්වලින් කැළෑ කපද්දී මිනිස්සුන්ගෙ යාන්ත්‍රික කියත් බාරදෙන්න කීම විහිළුවක් – රවීන්ද්‍ර කාරියවසම්

වන සංහාරය නැවැත්වීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස  පෞද්ගලික පරිහරණයේ ඇති යාන්ත්‍රික කියත් පොලිස් ස්ථානවලට හෝ වනජීවී කාර්යාලවලට ලබාදෙන ලෙස ඉල්ලීම හුදු සංදර්ශනයක් බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පවසයි. දිවයින පුරා රක්ෂිත වනාන්තර ආසන්න ප්‍රදේශයන්හි පෞද්ගලික පරිහරණයේ ඇති යාන්ත්‍රික කියත් පොලිස් ස්ථානවල හෝ වනජීවි කාර්යාලවලට භාරදී අවශ්‍ය අවස්ථාවන්හි දී පමණක් අයිතිකරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් පළකර තිබීම සම්බන්ධයෙන් විවර කළ විමසුමකදී ඔහු මේ බව පැවසීය. රවින්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ රජය, දේශපාලනඥයන් ඔවුන්ගේ ඥාතීන් ඩෝසර් යොදාගෙන කැළෑ කපමින් තිබියදී මනුස්සයෙක් ළඟ තියෙන යාන්ත්‍රික කියතක් සිය භාරයට ගෙන කැළෑ විනාශ  නැවත්වීමට සිතීම විහිළුවක් බවයි.

ඔහු පලකළ සම්පූර්ණ අදහස පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...