Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
මුඛ ආවරණ නැත්නම් මාස 06ක් හිරේ – නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්රයට අත්සන් තබයි
දේශීය පුවත්
October 15, 2020
නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්රයට සෞඛ්ය ඇමතිනී පවිත්රා වන්නිආරච්චි අත්සන් තබා ඇති බව වාර්තා වේ. මේ යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ...
සංසෝධනයට ලක්වන ඉතාලියේ ආරක්ෂක නීතිය යටතේ සිදුවෙන වාසි ආවසි
ඉතාලියේ
October 14, 2020
2018 මාර්තු 4 පැවති මහමැතිවරණයෙන් පසුව ඉතාලියේ මුලින්ම පිහිටවූ ලේග සහ තරු පහ අතර පිහිටුවූ සමගි ආණ්ඩුවෙන් කල ප්රධාන කටයුත්තක් වූයේ ආරක්ෂක ගිවිසුම නමින්...
ධම්මික පෙරේරා ගෙන්වූ කසළ ආපසු යැවීමට නියෝග කරයි
දේශීය පුවත්
October 14, 2020
ව්යාපාරික ධම්මික පෙරේරාගේ හේලිස් ව්යාපාරය විසින් ගෙන්වා ඇති කසළ කන්ටේනර් තොගය නැවත බ්රිතාන්ය කරා යවන ලෙස අභියාචනාධිකරණය අද(14) නියෝගයක් නිකුත්කර ඇත. වසරකට අධික අධිකරණ ක්රියාවලියකින්...
කටුනායකට හෙට සිට ඇඳිරි නීතිය – සමාගම්වලට දිගටම වැඩ කිරීමට අවසර
දේශීය පුවත්
October 14, 2020
කටුනායක පොලිස් බල ප්රදේශයට හෙට උදෑසන 5 සිට යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...
බදියුදීන් අත්අඩංගුවට ගන්න හොයනවලු ඉන්න තැනක් කියන්න
දේශීය පුවත්
October 14, 2020
රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට ඔක්තෝබර් මස 13 වැනිදා නීතිපතිවරයා පොලිසියට නියෝග කර ඇත. ඒ අනුව පොලිස් කණ්ඩායම් හයක් ඊට යොදවා තිබේ. 14...
20 සංශෝධනයට කොරෝනා ආණ්ඩුවට ලබා දුන්නේ වාසි සහගත තත්ත්වයකි
පුවත්
October 13, 2020
කොරෝනා වසංගත තත්ත්වය හිස එසවීම හේතුකරගෙන 20 වන ව්යවස්ථා සංශෝධනය පිළිබඳව තිබුණු උනන්දුව සමාජයෙන් පහව ගියා. 20 වන ව්යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සම් 40...
තත්ත්වය බරපතළ අතට දැඩිසත්කාර ඒකකවල රෝගීන් ප්රමාණය 514 ක් දක්වා ඉහළට
corona
October 13, 2020
ඉතාලියෙන් අද දින වාර්තාවෙන කොරෝනා නව ආසාදිතයින් ගණන 5 901 යි. මරණ සංඛ්යාව සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර අද දින මරණ 41 වාර්තා...
ආණ්ඩුව කම්හල් හිමියන්ගේ ගැටළු විසඳන අතර කලාපයේ ආසාදිතයින් ගණන 74දක්වා ඉහළට
දේශීය පුවත්
October 13, 2020
දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන්, ගම්පහ දිස්ත්රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී...
ඡන්දෙට වියදම් කරපු තරම් A /L දරුවන්ගේ සෞඛරක්ෂාව වෙනුවෙන් වියදම් කරන්නෙ නැහැ – ලංකා ගුරු සංගමය
දේශීය පුවත්
October 13, 2020
මැතිවරණයේදී සෞඛ්ය ආරක්ෂිත වැඩපිළිවෙල සඳහා අතිවිශාල මුදලක් වියදම් කළත් රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගේ කටයුතු වෙනුවෙන් නිසි ලෙස මුදල් වියදම් නොකරන බව ලංකා ගුරු...
කොරෝනා මර්දනයේදී සෞඛ්ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙලක් නැහැ – ඒකාබද්ධ සෞඛ්ය සේවක සංගමය
දේශීය පුවත්
October 12, 2020
නැවතත් විශාල ලෙස කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබියදී ඔවුන් සමඟ කටයුතු කරන සෞඛ්ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නොමැති බව ඒකාබද්ධ සෞඛ්ය සේවක...
1
...
382
383
384
...
418
Page 383 of 418
Popular
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!
October 26, 2026
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026