Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
උදයංගගේ ‘ට්රැවල් බබල්’ ව්යාපෘතියේ සංචාරකයන් ලංකාවට – සෞඛ්ය මාර්ගෝපදේශ සංශෝධනයටත් ලෑස්තියි
දේශීය පුවත්
December 28, 2020
‘ට්රැවල් බබල්’ ක්රමය යටතේ පළමු නියමු ව්යාපෘති ලෙස යූක්රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද(28) මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මාස 09...
අපි කියන එකක් විතරයි, සියලු කොවිඩ් මරණ ආදාහනය කරන්න – භික්ෂූන් විරෝධතාවයක
දේශීය පුවත්
December 28, 2020
කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්වන සියලුදෙනාගේ දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලා ජාතික භික්ෂු සංවිධාන අද (28) ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වී තිබේ. එහිදී ඔවුන් ඊට...
කිරිකැටියව තනි නොකරන්න ඡන්දෙ ඉල්ලා ප්රසූත නිවාඩුත් කප්පාදු කරන්න සැරසෙයි.
දේශීය පුවත්
December 28, 2020
වත්මන් ආණ්ඩුව විසින් 2020 සැප්තැම්බර් මස රාජ්ය සේවයට බදවා ගන්නා ලද අභ්යාසලාභි උපාධිධාරිනියන්ට මෙතෙක් ලබාදුන් වැඩකරන දින 84 ක ප්රසූත නිවාඩු කාලය සති 6...
“අද ඉතාලිය අවදි වෙනවා” කොරෝනා පරදන එන්නත නිලවශයෙන් එන්නත් කිරීම ආරම්භ කරයි
corona
December 27, 2020
අද ඉතාලිය කෝවිඩ් මර්දන එන්නත එන්නත් කිරීම නිල වශයෙන් ආරම්භ ආරම්භ කලා. ඒ අනුව එන්නතෙහි පළමු මාත්රාවන් තුන රෝමයේ ස්පාලන්සානි ආයතනයේ සෞඛ්ය කාර්ය මණ්ඩල...
යක්කල ආයුර්වේද රෝහලේ අක්රමිකතා කෑම වේලේ ගුණයත් අඩු කරයි.
දේශීය පුවත්
December 27, 2020
යක්කල ආයුර්වේද රෝහලේ පරිපාලන අක්රමිකතා හේතුවෙන් රෝගීන් සහ සේවක මණ්ඩලය අපහසුතාවයට පත් වී ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසනවා.වාට්ටු හතරකින් සමන්විත යක්කල ආයුර්වේද...
යුක්රේනයෙන් එවූ කසළ තොගය ගැන බාසල් සම්මුතියට පැමිණිලි කරන්න සැරසෙයි
දේශීය පුවත්
December 26, 2020
පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්රව්ය සහිත බහලුම් 28 සම්බන්ධව බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන්නැයි පරිසර අමාත්ය මහින්ද...
විභාගයේදී වගේම ප්රශ්න පත්ර ඇගයීම් මධ්යස්ථානවලත් ගුරුවරු වෙනුවෙන් කිසිම සෞඛ්යාරක්ෂිත පහසුකමක් නැහැ – සංජීව බණ්ඩාර
දේශීය පුවත්
December 25, 2020
උසස් පෙළ උත්තර පත්ර ඇගයීම සඳහා සම්බන්ධ වී සිටින ගුරුවරුන්ට කිසිදු සෞඛ්යාරක්ෂිත පහසුකමක් නොමැති බවත් ඔවුන් දැඩි අවදානමකට මුහුණ දෙමින් සිටින බවත් ඒකාබද්ධ ගුරුසේවා...
අභ්යාසලාභී උපාධිධාරීන්ගේ ප්රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව ඒකාබද්ධ ප්රකාශයකට අත්සන් තබයි
දේශීය පුවත්
December 25, 2020
මෑතකදී බදවාගත් අභ්යාසලාභී උපාධිධාරීන්ගේ ප්රසූත නිවාඩු දින 84 සිට 42 (අඛණ්ඩ දින) දක්වා කපා හැරීමට විරුද්ධව වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව ඊයේ...
බෝට්ටුව ගිලී යාමෙන් අවම වශයෙන් සංක්රමණිකයන් 20 දෙනෙකු දියේ ගිලී මිය යති
ඉතාලියේ
December 24, 2020
ටියුනීසියාවේ වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් මධ්යධරණී මුහුද හරහා ඉතාලි දූපතක් වන ලැම්පෙදූසා වෙත යාත්රා කරන විට කඩා වැටී ගිලී යාමෙන් අවම වශයෙන් සරණාගතයින් 20...
ආදාහනය ද භූමදානය ද ආණ්ඩුවේ කොන්ද බිඳින ප්රශ්නය බවට පත්වෙයි
corona
December 24, 2020
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මරණ භූමදානය කරනවද ආදාහනය කරනවා ද කියන ගැටලුව අද රටේ ප්රධාන ප්රශ්නය බවට පත්වෙලා තිබෙනවා. ඊයේ දිනයේදී සමගි ජන බලවේගය මුස්ලිම්...
1
...
369
370
371
...
418
Page 370 of 418
Popular
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!
October 26, 2026
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026