Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
කන්න නැතත් කමක් නැහැ – රටේ නම වෙනස් කරොත් මදැයි
දේශීය පුවත්
February 14, 2021
දැනට භාවිතා වන ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය යන නම ශ්රී ලංකා ජනරජය ලෙස වෙනස් විය යුතු බවට ජාතික හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්ය...
රවුෆ් හකීම් යළි ජනතාව රවටන්න සමාව අයදීයි
දේශීය පුවත්
February 14, 2021
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ඊයේ රාත්රියේ කොළඹ පිහිටි ඔවුන්ගේ පක්ෂ කාර්යාලයේදී රැස් වී තිබේ. එහිදී විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට සහාය දුන්...
2021 වසරත් කොරෝනා වලටම සින්න වෙයිද?
පුවත්
February 13, 2021
කොරෝනා වෛරස් ආසාදනයට ප්රතිරෝධයක් ලෙස මිනිස් ප්රතිශක්තිය ඇතිකරනු පිණිස දැනට ලොව පුරා භාවිත වන ඇස්ට්රාසෙනිකා (AstraZeneca) නොඑසේනම් ජනප්රිය ඔක්ස්ෆර්ඩ් වැක්සීනය කොරෝනා වෛරසයේ නව ප්රභේදයන්...
සරත් වීරසේකර කිවූ ආකාරයේ හමුදා පුහුණුව ලබා ‘විනයගරුක’ වූ හමුදා නිලධාරියෙක් හෝටල් හිමියකුට පහර දෙයි
දේශීය පුවත්
February 12, 2021
ගම්පහ, මිරිස්වත්ත ප්රදේශයේ හෝටලයකට පැමිණි හමුදා නිලධාරියකු විසින් එම හෝටල් හිමියාට පහර දී තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාව පාර්ශ්වයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර,...
අපි ගන්න ඕනා විමල්ගෙ පැත්තද? බැසිල්ගේ පැත්තද?
දේශීය පුවත්
February 12, 2021
විමල් විරවංශ සහ බැසිල් රාජපක්ෂ අතර ගැටුම ආණ්ඩුවේ ප්රතිපත්ති අතර තියෙන පරස්පරය පෙනන්න බවත් ඒ නිසාම ආණ්ඩුව පැවැත්මක් හදාගන්නා බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන...
කෝවිඞ් 19 අර්බුදයෙන් ගොඩයෑමට කැස කවන (ඉතාලි) දක්ශිණාංශිකය
ඉතාලියේ
February 11, 2021
ඉල්ලා අස්වූ අගමැති කොන්තේගේ තුන්වන ආණ්ඩුව පිහිටුවීමේ උත්සහය බිඳවැටීමත් සමග ජනාධිපති සේර්ජෝ මතරෙල්ල විසින් තාක්ෂණික/භාරකාර ආණ්ඩුවක් ගොඩ නැගීම වෙනුවෙන් අග්රාමාත්ය ධූරය බාරගන්නා ලෙස මහචාර්ය...
සුළු ජනවර්ගයන්ගේ වේදනාවේ දේශපාලන දෘෂ්ටිවාදය කුමක් විය හැකිද ?
පුවත්
February 10, 2021
කහපැහැති දාස්පෙතියා මල් කලඹ නිග්රෝ ඇය , ඔසවාගෙන යයි පරණ පුවත්පතකින් ඔතන ලද ආලෝකයේ පැහැයෙන් බබළන දාස්පෙතියා මල් කළඹක් නිරුවත්හිස සහිත ඇයගේ සිවුර ඇදෙන විට වක්ව ගිය දෙපා සමඟ එබිකම් කරයි...
මීළඟ බිල්ල දේවානිද?
දේශීය පුවත්
February 9, 2021
මාටින් නිමොලර් පියතුමාගේ කවිය නැවත නැවතත් මතකයට එනවා. එදා ජලගැලුම් නිම්නයේ වන සංහාරයට එරෙහි වුණ වනජීවී නිලධාරීන්ට අද අත්ව ඇති ඉරණම ගැන එදා බුකියේ...
ශක්තික චෝදනාවලින් නිදොස්කර නිදහස්
කලා
February 9, 2021
අසාධාරණ චෝදනා මත සිරගත කරනු ලැබ පනත යටතේ චෝදනා ලැබූ ශක්ති සත්කුමාර, අද(9) පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරනයේදී නිදොස් කොට නිදහස්කර ඇත. ජනවාරි 25 වැනිදා නීතිපතිවරයා විසින්...
දේශපාලන පලිගැනීම් කොමිසම ගෙනාවෙ දේශපාලන පලිගැනීම් කරන්නද?
දේශීය පුවත්
February 8, 2021
දේශපාලන පලිගැනීම් පිලිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම සහ උතුරු නැගෙනහිර දියත් වූ අරගලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ මාධ්ය සාකච්ඡාවක් අද පවත්වනු ලැබුවා. පෙරටුගාමී සමාජවාදී...
1
...
360
361
362
...
418
Page 361 of 418
Popular
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!
October 26, 2026
මිලියනයකට ආසන්න ප්රංශ ජනතාවක් අද පාරට බැහැලා .
October 25, 2026
‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්රදානයකට වඩා එහා ගිය කෘතියකි
October 24, 2026