Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
කොවිඩ් වසංගතයට මුහුණදීම සඳහා පෙ.ස.ප. යෝජනා ගැන වෛද්ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක්
දේශීය පුවත්
May 21, 2021
කොරෝනා වසංගතයට මුහුණ දීම උදෙසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සකස් කරන ලද වැඩපිළිවෙළ පිළිබඳව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සමග අද (21) සාකච්ඡා කර තිබේ. එහිදී...
කොවිඩ් ආසාදිතයන් 400ක් වාර්තා වූ කර්මාන්තශාලාව ගැන පරීක්ෂණයක් කරනවලු!
දේශීය පුවත්
May 20, 2021
තුල්හිරිය මාස් කර්මාන්ත ශාලාවේ සේවකයන් හාරසිය දෙනෙකුට (400) එකවර කොවිඩ් ආසාදනය වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...
වරාය නගරය පනත් කෙටුම්පත තෙවනවර කියවීමේදී වැඩි ඡන්දයෙන් සම්මතයි(update)
දේශීය පුවත්
May 20, 2021
වරාය නගරය පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 89කින් සම්මත වී තිබේ. පනතට පක්ෂව ආණ්ඩු පක්ෂයේ ඡන්ද 148ක් ද විපක්ෂව ඡන්ද...
පවතින කොවිඞ් වසංගතය තුරන් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් යෝජනාවලියක්
පුවත්
May 20, 2021
මේ වනවිට තුන්වැනි කෝවිඞ් රැල්ලක් හේතුවෙන් සමාජයක් ලෙස මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට පෙරටුගාෙමී සමාජවාදී පක්ෂය විසින් කෙටිකාලීන හා මධ්යකාලීන යෝජනාවලියක් ඉදිරිපත් කර...
මිලියන 40ක් හොරාකෑ නිසා එලවා දැමූ මුද්රණ සංස්ථා සභාපති ගුවන්විදුලියේ සභාපතිකමට
ආර්ථික
May 19, 2021
රුපියල් මිලියන 40කට අධික වංචාවක් හේතුවෙන් කෝප් කමිටුවේ එවකට සභාපති ඩිව් ගුණසේකරගේ නිර්දේශ මත 2014දී රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවේ සභාපති තනතුරින් පහකරන්නට සිදුවූ ජයම්පති...
වැඩකරන ජනතාව දහස් ගණනින් වසංගතයට ගොදුරුවෙද්දී අජිත් කබ්රාල් ආර්ථිකය පවත්වා ගත යුතු බව කියයි
දේශීය පුවත්
May 19, 2021
දිවයින පුරා පසුගිය දින හතරේදී ක්රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව රුපියල් කෝටි 6000 ඉක්මවන බව මුදල් ප්රාග්ධන සහ රාජ්ය ව්යවසාය...
මැයි 21 සිට කිසිදු ගුවන් මගියෙකුට ලංකාවට ඇතුළුවීම තහනම්
දේශීය පුවත්
May 19, 2021
ලබන මැයි 21 වැනිදා මධ්යම රාත්රියේ සිට දින 10ක කාලයක් තුළ කිසිදු ගුවන් මගියෙකුට ශ්රී ලංකාවට ඇතුළුවීම තහනම් කර තිබේ. ඒ අනුව මැයි 21...
වරාය නගර පනත ගැන ශ්රේෂ්ඨාධිකරණයේ සියලු නියෝග පිළිගන්නවා – මහින්ද රාජපක්ෂ
දේශීය පුවත්
May 19, 2021
ශ්රේෂ්ඨාධිකරණයේ සියලු නියෝගයන් පිළිගන්නා බවත් එම සංශෝධන දෙවැනි කියවීමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබේ. එසේම සියලු සහෝදර පක්ෂවලට ඇහුම්කන්...
කඳාන දිස්ත්රික් රෝහලේ සේවය කරන වෛද්යවරයකු විසින් හොර ඕටී ගහන්නේ මෙහෙමයි
දේශීය පුවත්
May 19, 2021
කඳාන දිස්ත්රික් රෝහලේ සේවය කරන මෙම වෛද්යවරයා විසින් වංචනිකව අතිකාල දීමනා ලබා ගන්නා බව සෞඛ්යය අමාත්යාංශයට දැන්වීමෙන් පසුව ඔහු විසින් අතිකාල දීමනා වංචා කරනු...
තීන්දුවෙන් පසු එළඹෙන වරාය නගර කලු කඩ මධුසමය…
ආර්ථික
May 18, 2021
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අලුත් අවුරුදු නිවාඩුව සඳහා අධිකරණ පද්ධතිය වසා තිබුනු මොහොතක එනම් 2021 අප්රේල් මස 8 වන දින...
1
...
344
345
346
...
418
Page 345 of 418
Popular
පොලිස් භාරයේදී පවා ජීවිත සුරක්ෂිත නොවේ නම්, හමුදා රැඳවුම් බලතල පුළුල් කිරීම පිළිබඳ අප විමසිය යුතු නැද්ද?
October 27, 2026
උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන
October 27, 2026
පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ
October 27, 2026