පුවත්

පාසල්වලට තාක්ෂණික උපකරණ ලබාදීම බොරු මාධ්‍ය සංදර්ශනයක්!

අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් එක්ව වලල්ලාවිට, දොඩම්පාපිටිය කනිෂ්ට විද්‍යාලයේ දරුවන්ට ඉකුත් දා ලබාදුන් ලැප්ටොප් පරිගණක 10කින් පහක් ආරාධිතයන් ඒ පරිගණක දරුවන්ට ලබාදෙන ෆොටෝ...

78 සංශෝධනයට අන්තරේ විරෝධය

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ නිදහස් අධ්‍යාපනය වැනසීම හා අධ්‍යාපනය මිලිටරීකරණය කිරීම සඳහා 78 විශ්වවිද්‍යාල පනතට ගෙන ඒමට...

විලච්චිය, නවෝදාගම යෝජිත රක්ෂිතයේ හොරෙන් බොරළු කපන්නේ කොහොමද

විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නවෝදාගම යෝජිත රක්ෂිතයේ, නවෝදාගම වැව් ඉස්මත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අවසරයකින් තොරව මහා පරිමාණයෙන් පරිසර...

පවතින තත්වය වෙනස් කිරීමට පෙ.ස.ප. සහෝදර පක්ෂ සමඟ අත්වැල් බැඳ ගැනීමට සූදානම් වේ

වත්මන් ආණ්ඩුවේ මෙන්ම පසුගිය දශක ගණනාවක ලංකාවේ ආණ්ඩු ගෙන ගිය වැරදි පිළිවෙත් හේතුවෙන් මේ වනවිට ලංකාවේ උද්ගත වෙමින් පවතින බරපතළ ආර්ථික, දේශපාලන හා සමාජ...

වාමාංශික ගුරු සංගමි නායකයා පේරු හි ඡානාධිපති වෙයි

පේරු හි දුප්පත්, දුර බැහැර ප්‍රදේශයක් වන සැන් ලුයිස් ද පූනා හි උපත ලැබු, තම පුතා විශේෂ බව ඇය තේරුම් ගත් මොහොතේම ඔහු ජීවිතයේ...

අහිංසකයකු දුක්විඳින්නේ ඔබ පාපතරයකු නිසාද?

ගල්ගමුව හෙට්ටිගම දිවුල්ගනෙ කදුරුවැව ආදි ගම්මාන වල දින කිපයක නිරාහාරව ඇවිදිමින් සිටි මෙම හක්කපටස් නිසා මුඛය සම්පුර්ණයෙන්ම විනාශ වු වයස අවුරුදු 3 පමන වු...

දුව වැඩට යැව්වෙ ණය ගෙවාගන්න බැරි නිසයි – හිෂාලිනීගේ මව

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බව ජේ. ඉෂාලිනී නැමති...

ජන බලයක් ගොඩනගන්න විපක්ෂයේ සහ ආණ්ඩුවේ පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම් – පෙ.ස.ප.

වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත ඇතිකර තිබෙන පීඩාව තවත් බලලෝභී දේශපාලන ක්‍රීඩාවකට පාවිච්චි කිරීමට ඉඩ නොදී සැබෑ ජනතා ජයග්‍රහණ අත්පත් කරගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ...

මිලිටරීකරණය හා අයිතිවාසිකම් කප්පාදුවට එරෙහි ජන අරගලය ගොඩනගන්න පෙ.ස.ප. සූදානම්!

ජන අරගලයට ජවය සමග කම්කරු-ගොවි-ධීවර-ශිෂ්‍ය-තරුණ-කාන්තා බලවේග ඒකාබද්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (ජුලි 20) කොළඹදී විරෝධතාවයක් පවත්වා තිබේ. මෙම විරෝධතාවයේදී ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය‘ විසින් ඉදිරියට ගෙනා...

කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතට යාපනය යාපනය විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමයත් විරැද්ධයි.

යාපනය විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය නිකුත් කළ නිවේදනයේ සිංහල පරිවර්තනය සම්පූර්ණයෙන් පහත පළවේ. කොරෝනා වෛරසයෙහි පැතිරීම යන අර්බුදය මැද්දේ වර්තමාන ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන කොතලාවල...

Popular