පුවත්

ශ්‍රී ලංකා කේට්රින් සේවකයන්  කොරෝනා අවදානමේ

ශ්‍රී ලංකා කේට්රින් ආයතනයේ සේවකයන් රාජකාරියේ යෙදවීමේදී කොරෝනා තත්ත්වය හේතුකොටගෙන මෙතෙක් ආරක්ෂිත ක්‍රමයක් ලෙස ගෙන ගිය වැඩ මුර ක්‍රමය නවතා නැවත වතාවක් පෙර තිබූ ආකාරයට...

මින්නේරිය අලි ජාවාරම වැටලීමට ගිය වනජීවී නිලධාරීන්ට හමුදා නිලධාරියෙකුගෙන් තර්ජන

වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට සිය රාජකාරි කටයුතුවලදී ඕනෑම පුද්ගලයෙකු, වාහනයක්, හෝ පරිශ්‍රයක් පරික්ෂා කිරීමට බලය හිමිවන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි. වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට...

දැන් විකල්පය රනිල්ද?

මෙච්චර කාලයක් කිසිවකු ගණන් නොගෙන සිටි රනිල් වික්‍රමසිංහ දැන් නිකම් ජාතික වීරයෙක් වෙලා වගේ. රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමත් සමග දැන් අලුත් කතාබහක්...

“ජනතාවට ඕන පුකක්, පාලකයින්ට ප්‍රීති වෙසක්!”

දැන් අප සිටින්නේ වසංගත ධනවාදය තුළයි. එහි සරල අදහස ඉහත මාතෘකාවෙන් කියැවේ. ජනතාව දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන 1980 ගණන්වලදී...

අවුරුදු 2ක වැඩ විනාඩි 2න් කියූ නවසීලන්ත අගමැතිනිය

නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩ්න් විසින් තමන් ධූරය දැරූ වසර 2ක කාලය ඇතුළත තමන් රටට කළ වැඩ සියල්ල විනාඩි 2ක් ඇතුළත සිය රටවැසියන්ට ඉදිරිපත්...

අසේල සම්පත් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හේතු ඉදිරිපත් කරයි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ඖෂධන නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අදාළව ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ...

ජනාධිපති ජාතිය ඇමතීම වෙනුවට කළේ පොහොට්ටු පාක්ෂිකයන් ඇමතීමයි – හර්ෂ ද සිල්වා

ගරු ජනාධිපතිතුමනි, ඔබ ජාතිය අමතා සිදුකළ කතාවේදී පැවසූ සුවිශේෂී කාරණාවක් වූයේ ඔබගේ රජය විසින් සිදුකරන හොඳ වැඩ පිළිබඳව ලැබෙන ප්‍රචාරය මදි බවයි. මේ නිසා,...

තෙල් මිලට , බඩු මිලට සහන දියව් – පෙරටුගාමීන් විරෝධතාවයක

ජීවන වියදම ඉහළ යාමට හා කොවිඩ් මුවාවෙන් මහජන දේපල විකිණීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (ජුනි 25) මහරගම නගරයේ උද්ඝෝෂණයක් පවත්වා තිබේ. ...

ඇතැම් විට, වසන්තය නොඑනු ඇත…

"සීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිම කැටි එක්ක මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි.." චිංගීස් අයිත්මාතව්ගේ "ගුරු ගීතය" පොතේ සිංහල...

‘දුමින්දලා පමණද මනුෂ්‍යයෝ’ – මහර සහ බෝගම්බර රැඳවියන් වර්ජනයක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට විශේෂ තෝරාගැනීමක් යටතේ ජනාධිපති සමාව ලබාදීමට විරෝධය පළකරමින් මරණ දඩුවම නියම වී මහර සහ බෝගම්බර බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්...

Popular