Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ආණ්ඩුවේ නව හදිසි නීති රෙගුලාසි මර්දනකාරී පියවර ඉදිරියට ගැනීමක්! – අ.වි.ශි.බ.ම.
දේශීය පුවත්
September 3, 2021
හදිසි නීතිය යටතේ නව රෙගුලාසි බලාත්මක කිරීම මගින් ආණ්ඩුව සිය මර්දනකාරී වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ඇති බව අන්තර් විශ්වවිධ්යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. අ.වි.ශි.බ.ම. විශේෂ...
නව ගැසට් එක හරහා සීනි සමාගම්වලට තව තවත් ලාභ ලැබීමට අවස්ථාව
දේශීය පුවත්
September 3, 2021
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින් සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත්කර තිබේ....
‘අසිරි හදවත’ කොරෝනා වසංගතය පැරදවීමේ සහන ක්‍රියාකාරිත්වය ආරම්භ වේ!
දේශීය පුවත්
September 2, 2021
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහාත් වසංගතය ව්‍යාප්තවීම වැලැක්වීමට සෞඛ්‍ය සේවාවන්ට සහාය වීම පිණිසත් ‘අසිරි හදවත’ වසංගතයට එරෙහි මිනිස් පවුර’ අද(02)...
සීනි ව්‍යාපාරිකයෝ වරද පිළිගත්තා, රජයට ගත් සීනිවල වටිනාකම ඔවුන්ට ගෙවනවා – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්
දේශීය පුවත්
September 2, 2021
ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් ඊයේ (1) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බවත් එම...
උද්ධමනය තවත් ඉහළට – ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් අඩියක
දේශීය පුවත්
September 2, 2021
අගෝස්තු මාසයේ දී උද්ධමනය සියයට 6.0ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මඟින් මනිනු...
ස්වයං ප්රතිශක්තීකරණය උදෙසා කංසා නීතිගත කරන්න. – තුසිත බාලසූරිය
දේශීය පුවත්
August 31, 2021
කංසා වැනි වටිනා ඖෂධ අනීතිකව තබාගෙන කොරෝනා වසංගතය මර්ධනයට යාමෙහි අනිටු ප්‍රතිවිපාක අප අද වනවිට අත්විඳිමින් සිටී. මෙම වසංගතයේ ස්භාවය පිළිබඳවත්, එහි රෝග ලක්ෂණ...
සිසු – ජන ක්‍රියාකාරීන්ගේ ලබන 7වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරයි
දේශීය පුවත්
August 31, 2021
අධ්‍යාපනය මිලිටරිකරණයට හා පෞද්ගලිකකරණයට එරෙහිව විරෝධතාවක් නිසා අත්අඩංගුවට ගත් ශිෂ්‍ය හා දේශපාලන ක්රියාකාරිකයන් 5 දෙනා අද(31) අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුව තිබුණු නමුත් කඩුවෙල...
ආණ්ඩුවේ කැරට් අල එපා – වැටුප් විෂමතාවයට සැබෑ විසඳුම් දෙන තුරු ගුරු අරගලය දිගටම
දේශීය පුවත්
August 31, 2021
ගුරු-විදුහල්පති සේවාවල ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ලබා දුන් විසඳුම කිසිසේත්ම පිළිගත නොහැකි නිසා වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බව අද(31) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින්...
ගුරු – විදුහල්පති වැටුප් ප්‍රශ්නයට අයවැයෙන් විසඳුමක් දෙනතුරු රු 5000ක මාසික දීමනාවක්
දේශීය පුවත්
August 31, 2021
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට...
කාලය ගත කරනවා මිස ලංකාවේ ආණ්ඩු අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුකරන්නේ නැහැ – සන්ධ්‍යා එක්නැළිගොඩ
දේශීය පුවත්
August 30, 2021
වින්දිතයින් හිංසනයට හා බියට පත්කරමින් කාලය ගත කරනවා මිස ශ්‍රී ලංකාවේ ආණ්ඩු අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු නොකරන බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි. අද (30) බලහත්කාරයෙන්...
1
...
327
328
329
...
425
Page 328 of 425
Popular
“වධකයන්ට” මාව අමතක වුණාට මට “වධකයෝ” අමතක නැත………..!! – පෝද්දල ජයන්ත ලියයි
November 29, 2026
ලලිත්-කුගන් අතුරුදන් කිරීම ගැන අහන්න ගෝඨාභය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
November 27, 2026
රදලයෙකු ප්රවේණිදාසයෙකුට කියන්නාක් මෙන් – “උඹලට ඔච්චර තමයි දෙන්නේ. මම දෙන දෙයක් කාලා කට පියාගෙන හිටපියව්”
November 27, 2026