පුවත්

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති සත්‍යග්‍රහයක

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව ඉක්මනින් විසඳන ලෙස බලකරමින් ගුරු සහ වෙනත් වෘත්තීය සමිති එකතුවෙන් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් පවත්වා තිබේ. මෙම සත්‍යග්‍රහය...

අලි මිනිස් ගැටුමට පිළිතුර අලි වැටද? අනුරාධපුරයට තවත් අලි වැටක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක පවතින අලි මිනිස් ගැටුමට විසදුමක් ලෙස සූර්ය පැනල භාවිතයෙන් 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක් ආවරණය වන ලෙස කිලෝමීටර 482.2...

පොලීසියේ නිත්‍යානුකූල නොවන ක්‍රියාවන් පොලීසිය බාර ඇමතිත් අනුමත කරයි

පොලීසිය සිවිල් ඇඳුමෙන් සැරසී යන්නේ අපරාධකාරයෝ ඇල්ලීමට බවත් නිල ඇඳුමෙන් ගියහොත් අපරාධකාරයන් ඇල්ලිය නොහැකි බවත් ඔවුන් හැංගෙන බවත් පොලීසිය බාර ඇමති සරත් වීරසේකර පවසා...

කොතලාවල පනතට විරුද්ධ වීම නිසා අත්අඩංගුවට ගත් සිසු – කම්කරු ක්‍රියාකාරීන්ට එරෙහි නඩුව අගෝ. 17 දක්වා කල් යයි

කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා දැක්වූ වරදට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සහ සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්...

කොවිඩ් ප්‍රතිකාර කටයුතුවලට සහ කොවිඩ් මෘත දේහ භූමදානයට හමුදාව

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා මෙන්ම කොවිඩ් මෘත දේහ ආදාහනය සඳහා ද යුද හමුදාව යොදාගැනීමට නියමිත බව වාර්තා වේ. කොවිඩ් මෘත දේහ ආදාහනය හෝ භූමදානය කිරීමට...

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් – මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩිකාවක් ඔලිම්පික් උළෙලට සහභාගීවීම සඳහා ටෝකියෝ නුවරට ගියේ ක්‍රීඩා පාවහන් යුගය ගෙදර තියා බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ...

ගෑස් නැත – කිරිපිටිත් නැත

මේවනවිට රට තුළ ගෑස් හිඟයක් සහ කිරිපිටි හිඟයක් ඇතිව තිබීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියි. ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම්...

ලංකාවේ වැඩිහිටියෙකුගේ වැටුපෙන් 66%ක් වියදම් වෙන්නේ ආහාරවලට

ශ්‍රී ලාංකික වැඩිහිටියකුට සිය වැටුපින් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැයකිරීමට සිදුවන බව එක්සත් රාජධානිය ‘ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය’ (global cost-of-living database) අනාවරණය කරයි. මෙම...

මෙහෙම ගියොත් තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ – උපුල් රෝහණ

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙනුවට වැඩි වැඩියෙන් ආදාහනාගාර ඉදිකිරීමට සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ...

ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සටන්කරුවා – මිජේයින් ලෝපෙස්

කියුබාවේ මිජේයින් ලෝපෙස් මල්ලවපොර තරඟයකදී ඔලිම්පික් පදක්කම් හතරක් ලැබූ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාස පොතට එකතු විය. කිලෝග්‍රෑම් 130 බර පන්තිය යටතේ ටෝකියෝ හි පැවති අවසන්...

Popular