Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
සිසු ජන ව්යාපාරයේ ක්රියාකාරිකයන්ගෙන් දේශපාලන පළිගැනීම්
දේශීය පුවත්
September 5, 2021
පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද අධිකරණ ඇමතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන සිසු-ජන ක්රියාකාරීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අධිකරණ අමාත්යංශයට අයත්...
චීන සමාගමේ ලාභය බිලියන 120ක් වන විට වරායේ පංගුව බිලියන 1යි
දේශීය පුවත්
September 5, 2021
හම්බන්තොට වරාය මෙහෙයුම් සමාගම රුපියල් බිලියන 120.6ක් වන විට ශ්රි ලංකා වරාය අධිකාරියට හිමි පංගුව රුපියල් බිලියන 1.05ක් බව වාර්තා වේ. පසුගිය ආණ්ඩුව විසින් චීනයේ...
ජනාධිපතිතුමනි, උද්දච්චකම පැත්තකින් තියලා ජනතාවගේ ප්රශ්ණවලට විසදුම් දෙන්න
corona
September 3, 2021
උද්දච්චකම පසෙකින් තබා රටේ ප්රශ්ණවලට විසදුම් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මාධ්ය ප්රකාශක පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර පැවසුවේය. ජනාධිපතිවරයා තමන්ගේ උද්දච්කම පසෙකින්...
මගේ ලිංගික රුචිය අසභ්ය ද ?
දේශීය පුවත්
September 3, 2021
“මම හිටියේ කෙලවරේ මේසෙක. ගණිතය පාඩම අවසන් වුනාම, ලොකු අක්කලා (අතිශය බලයක් සහිත ) ඇවිත්, පංතියට ම බෙදුවා 'සරුංගලය ' කියන පොත (පොතේ නම...
ලංකාව ගෙවිය යුතු ණය මේ වසරේ පළමු භාගය තුළ රු ට්රිලියන 1.4 කින් වැඩිවෙලා – මහ බැංකුව
දේශීය පුවත්
September 3, 2021
ශ්රී ලංකාව ගෙවිය යුතු ණය ප්රමාණය වසරේ පළමු භාගය තුළ රුපියල් ට්රිලියන 1.4 කින් වැඩි වී ඇතැයි මහ බැංකු දත්ත පෙන්වා දෙනවා. 2020 වසරේ දෙසැම්බර්...
ආණ්ඩුවේ නව හදිසි නීති රෙගුලාසි මර්දනකාරී පියවර ඉදිරියට ගැනීමක්! – අ.වි.ශි.බ.ම.
දේශීය පුවත්
September 3, 2021
හදිසි නීතිය යටතේ නව රෙගුලාසි බලාත්මක කිරීම මගින් ආණ්ඩුව සිය මර්දනකාරී වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ඇති බව අන්තර් විශ්වවිධ්යාලයීය ශිෂ්ය බල මණ්ඩලය පවසයි. අ.වි.ශි.බ.ම. විශේෂ...
නව ගැසට් එක හරහා සීනි සමාගම්වලට තව තවත් ලාභ ලැබීමට අවස්ථාව
දේශීය පුවත්
September 3, 2021
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වන විශ්රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින් සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත්කර තිබේ....
‘අසිරි හදවත’ කොරෝනා වසංගතය පැරදවීමේ සහන ක්රියාකාරිත්වය ආරම්භ වේ!
දේශීය පුවත්
September 2, 2021
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්යතා ඉටු කිරීම සඳහාත් වසංගතය ව්යාප්තවීම වැලැක්වීමට සෞඛ්ය සේවාවන්ට සහාය වීම පිණිසත් ‘අසිරි හදවත’ වසංගතයට එරෙහි මිනිස් පවුර’ අද(02)...
සීනි ව්යාපාරිකයෝ වරද පිළිගත්තා, රජයට ගත් සීනිවල වටිනාකම ඔවුන්ට ගෙවනවා – අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල්
දේශීය පුවත්
September 2, 2021
ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්රික් ටොන් 29,900ක ප්රමාණයක් ඊයේ (1) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්රියාවලියෙන් පසු රජයට පවරා ගත් බවත් එම...
උද්ධමනය තවත් ඉහළට – ශ්රී ලංකා ආර්ථිකය අවදානම් අඩියක
දේශීය පුවත්
September 2, 2021
අගෝස්තු මාසයේ දී උද්ධමනය සියයට 6.0ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මඟින් මනිනු...
1
...
320
321
322
...
418
Page 321 of 418
Popular
වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි
October 28, 2026
හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
October 28, 2026
අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා
October 28, 2026