පුවත්

ස්වයං ප්‍රතිශක්තීකරණය උදෙසා කංසා නීතිගත කරන්න. – තුසිත බාලසූරිය

කංසා වැනි වටිනා ඖෂධ අනීතිකව තබාගෙන කොරෝනා වසංගතය මර්ධනයට යාමෙහි අනිටු ප්‍රතිවිපාක අප අද වනවිට අත්විඳිමින් සිටී. මෙම වසංගතයේ ස්භාවය පිළිබඳවත්, එහි රෝග ලක්ෂණ...

සිසු – ජන ක්‍රියාකාරීන්ගේ ලබන 7වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරයි

අධ්‍යාපනය මිලිටරිකරණයට හා පෞද්ගලිකකරණයට එරෙහිව විරෝධතාවක් නිසා අත්අඩංගුවට ගත් ශිෂ්‍ය හා දේශපාලන ක්‍රියාකාරිකයන් 5 දෙනා අද(31) අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුව තිබුණු නමුත් කඩුවෙල...

ආණ්ඩුවේ කැරට් අල එපා – වැටුප් විෂමතාවයට සැබෑ විසඳුම් දෙන තුරු ගුරු අරගලය දිගටම

ගුරු-විදුහල්පති සේවාවල ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ලබා දුන් විසඳුම කිසිසේත්ම පිළිගත නොහැකි නිසා වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බව අද(31) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින්...

ගුරු – විදුහල්පති වැටුප් ප්‍රශ්නයට අයවැයෙන් විසඳුමක් දෙනතුරු රු 5000ක මාසික දීමනාවක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට...

කාලය ගත කරනවා මිස ලංකාවේ ආණ්ඩු අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුකරන්නේ නැහැ – සන්ධ්‍යා එක්නැළිගොඩ

වින්දිතයින් හිංසනයට හා බියට පත්කරමින් කාලය ගත කරනවා මිස ශ්‍රී ලංකාවේ ආණ්ඩු අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු නොකරන බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි. අද (30) බලහත්කාරයෙන්...

සිළුමිණ පුවත්පතේ පළවූ අසත්‍ය පුවත ගැන ගුරු සංගම්වලින් ජනමාධ්‍ය ඇමතිට පැමිණිල්ලක්

පසුගිය ඉරිදා (29) සිළුමිණ පුවත්පතෙහි මුල්පිටුවේ පළවූ අසත්‍ය පුවතක් මගින් ගුරුවරුන්ට බරපතල අපහාසයක් සිදුකර ඇති බවට ගුරු සංගම් කිහිපයක් එක්ව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට...

පැරාඔලිම්පික් තරඟාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලංකාවට පදක්කම් දෙකක්

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනකු සමත් වී තිබේ. පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම...

“වසංගතයට එරෙහි ජන පවුර.” දිදුලන හදවතේ මාවත

“වසංගතයට එරෙහි ජන පවුර.” මේ උදෘතය සඳහන් පෝස්ටරයක් දැන් සමාජ මාධ්‍ය අවකාශයේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. එය ප්‍රකාශයට පත් කොට ඇත්තේ “දිදුලන හදවත” නමැති...

මිලානෝ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

මිලානෝ via Antonini ප්‍රදේශයේ ඇති  තට්ටු 15කින් සමන්විත පවුල් 70  පමණ ජීවත්වන මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගින්නක් හටගෙන තිබේ. අද සවස 5 . 45...

සිසු – ජන ක්‍රියාකාරීන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සහ කොවිඩ් වෛරසයට ගොදුරු කිරීම ගැන ආචාර්ය සමිති සම්මේලනයේ විරෝධය

කොතලාවල පනතට එරෙහි වීම නිසා අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අගෝස්තු පළමු සතියේ සිට දීර්ඝ ලෙස රැඳවුම් භාරයේ තබා ගැනීම විශ්වවිද්‍යාලයීය...

Popular