Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
G20 රාජ්ය නායක සමුළුවක් නෙවෙයි, කාදිනල් කියන ආකාරයට කාව හරි අන්දන්න ගිය ගමනක් ද?
දේශීය පුවත්
September 11, 2021
අද(10) ආරම්භ කළ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරය මෙරට ඉහළ මට්ටමේ නායකයකු සහභාගිවීම අවශ්ය නොවන, ඇමතිවරු සහ නිලධාරින් සඳහාවන සමුළුවක් බව වාර්තා වීමත් සමග...
පාලනයෙන් බැහැරව ඇති බලවේගයන් නිසා අපේක්ෂා කළ ප්රතිඵල ගන්න බැරිවුණා – මහ බංකු අධිපති
දේශීය පුවත්
September 10, 2021
තමන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් පවසනවා. ඒ අනුව, එලැඹෙන 14වනදා තමන් විශ්රාම ගැනීමට තීරණය කර ඇති බවත් ලබන මස 80වැනි...
මෙගා නාට්යවලට තව තවත් රැවටෙමු…
Uncategorized
September 9, 2021
පිටපතට අනුව. මේ එක සිලින්ඩරයක විතරක් කිලෝ ලක්ෂ 30 ක් පමණ ගබඩා කල හැකි අරලිය මෝලෙ වී කිලෝ ලක්ෂ 10 ලු තිබුනේ.. මේ මෝලෙ අවුරුදු 1...
මඩකලපුවේ තරුණයන් දෙදෙනකුට පොලීසියෙන් ම්ලේච්ඡ ලෙස පහරදීලා
දේශීය පුවත්
September 8, 2021
පොලිසිය විසින් යතුරුපැදියක ගමන්ගත් තරුණයන් දෙදෙනකුට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්රහාරයක් නිසා එම දෙදෙනා බරපතල තුවාල ලැබීම නිසා රෝහල්ගත කර ඇත. සැප්තැම්බර් 5වැනි ඉරිදා රාත්රි,...
නව මුදල් පනත ගෙනත් තියෙන්නෙ කලු සල්ලි සුදු කරන්න – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
September 8, 2021
ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වූ මුදල් පනත හරහා කලු සල්ලි සුදු කිරීමට අවස්ථාව ලබාදී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු...
ආන්ඩුවේ නොහැකියාව වසා ගැනීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් සඳහා අභ්යාසලාභීන්
දේශීය පුවත්
September 7, 2021
වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට පවසමින් වත්මන් ආණ්ඩුව බඳවාගත් අභ්යාසලාභී උපාධිධාරීන් ගේ පුහුණු වසර සැප්තැම්බර් 2 දිනට අවසන් විය. මෙතෙක් එම අභ්යාසලාභීන් ස්ථිර කිරීම...
පෙ.ස.ප. දේශපාලන කටයුතුවලට පොලිස් බාධාකිරීම් ප්රජාතන්ත්රවාදයට කරන බාධාවක්
දේශීය පුවත්
September 7, 2021
පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් භාවිත කරමින් දේශපාලන කටයුතු කිරීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පොලිසිය සිදුකරන බාධා ප්රජාතන්ත්රවාදය සම්බන්ධ බරපතළ තත්වයක් බව මැතිවරණ කොමිසමේ...
සාධාරණ මහජන උද්ඝෝෂණ හා ජනතාවගේ කතා කිරීමේ නිදහසට වැට බඳිමින් හදිසි නීති රෙගුලාසි බලාත්මක කරයි .
දේශීය පුවත්
September 6, 2021
වසංගතය වේගයෙන් මුළුමහත් සමාජ දේහයම වෙළාගනිමින් පැතිර යමින් තිබේ. දැන් දිනකට පුද්ගල මරණ 200 ඉක්මවූ තත්ත්වයක් අත්විඳීමට අපට සිදු වී තිබේ. වසංගතය පාලනය කිරීම...
ඖෂධ ජාවාරම්කරුවන්ට සුදු හුණු ගාන්න එපා – දත්ත මැකුවේ කවුරුන්දැයි සොයන්න
දේශීය පුවත්
September 5, 2021
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් වන සැබෑ තත්වය අනාවරණය කරගැනීම වෙනුවට ආණ්ඩුවේ මන්ත්රීවරු පිරිසක් ඖෂධ ජාවාරම්කරුවන්ට සුදු හුණු ගෑමට උත්සාහ...
අයිතීන් ඉල්ලූ කාන්තාවන්ට තලේබාන්වරු කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්රහාරයක් එල්ල කරයි
විදෙස් පුවත්
September 5, 2021
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී කාන්තාවන් විසින් සංවිධානය කර තිබූ පෙළපාලියකට තලෙබාන් සංවිධානය විසින් කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්රහාර එල්ලකර තිබේ. මෙම කාන්තාවන් පවසන්නේ ඔවුන් ජනාධිපති මන්දිරය...
1
...
319
320
321
...
418
Page 320 of 418
Popular
වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි
October 28, 2026
හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
October 28, 2026
අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා
October 28, 2026