ගුරු – විදුහල්පති සංගම් අගමැති සමඟ පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්

අග්‍රාමාත්‍ය සහ ගුරු විදුහල්පති සංගම් අතර අද (12) පස්වරුවේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු හා විදුහල්පති සංගම් සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයාගේ විසඳුම පිළිබඳව හෙට (13) පෙරවරුවේ රැස්වී සකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසා තිබේ.

වර්ජනය දැනට අවසන් කර නොමැති බවත් ගුරු – විදුහල්පති සන්ධානය හෙට දිනයේ රැස්වී විධිමත්ව මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාන් වැඩිදුරටත් පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...