පුවත්

වසංගතය හමුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන් තව තවත් පීඩාවට පත්වෙලා – හේමමාලි අබේරත්න

වසංගත තත්ත්වය තුළ පවා ක්ෂුද්‍ර මුල්‍ය නියෝජිතයන් කාන්තාවන්ට හිරිහැර කරමින් ණය ගෙවා දමන ලෙස බලකරමින් සිටින බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි. පසුගිය ආණ්ඩුව මෙන්ම...

ගුරු – විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසදුම් වෙනුවට මර්දනය

ඔන්ලයින් ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ට තර්ජනය කළායැයි යන චෝදනා මත ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ මොහාන් වීරසිංහ...

සෞඛ්‍ය සේවකයන් ඉල්ලීම් 5ක් මුල්කරගනිමින් විරෝධතාවයක

අද(22) කෑම පැයේදී දිවයිනේ රෝහල් ගණනාවක සෞඛ්‍ය සේවකයන් කපා දැමු රැ. 7500 ⁣ කොවිඩ් අවදානම් දීමනාව නැවත දිනාගැනීම ඇතුළු ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් විරෝධතාවක...

කොතලාවල පනතට එරෙහිවීම නිසා අත්අඩංගුවට ගත් සිසු ජන නායකයින් තවත් දින 14ක් රිමාන්ඩ්

කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය නිසා අත්අඩංගුවට ගත් සිසු කම්කරු ක්‍රියාකාරීන් ලබන මස 05වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. මෙම විරෝධතාකරුවන්ට...

හදිසි නීතියට මුවාවී ගෝඨාභය ඇතුළු ආණ්ඩුව රාත්‍රි යාමයේ රටේ දේපළ විකුණයි

අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ආණ්ඩුව රහසේ අත්සන් කරන ලද ගිවිසුමක් පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. පසුගිය දාහත් වැනිදා මධ්‍යම රාත්‍රියේ...

ස්පා වටලන විට වීඩියෝ කිරීම නීත්‍යානුකූල ද?

මෑත කාලයේ සිට පොලිස් නිලධාරින් සිදු කරනා වැටලීම්වලදී අදාල වැටලීම වීඩියෝ කිරීම සදහා මාධ්‍යවේදීන් රැගෙන යාම නව ප්‍රවණතාවයක් ලෙස ඉස්මතු වෙමින් තිබේ.වැටලීමට පොලිස් නිලධාරින්...

මර්දනයට එරෙහි ප්‍රංශයේ විරෝධතා

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව තුළ ගෙන යන මර්ධනකාරී ක්‍රියාවන්ට එරෙහිව ශිෂ්‍ය සංවිධාන නියෝජිතයින් දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයින් අනීතික ව...

ඉතාලියේ රස්තියාදුවක් ගැසූ අගමැති ගෙදර යන්නේ නැතිව සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර ගැනීමට සිංගප්පූරු යයි .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරය දැඩි කතා බහකට ලක් වී තිබුණා .මේ ඉතාලි සංචාරය පිළිබඳව දැනගත් මුල් අවස්ථාවේම ඊට විරෝධය පාමින් මුල් වෙඩි මුරමුරය...

මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න වලට සුරංගනා උත්තර දෙන චන්න ජයසුමන

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට එහි දෙවෙනි මාත්‍රාව අද (20) දිනයේ සිට ලබා දීම ආරම්භ කරන බවත්, අවශයය එන්නත්...

ගොවි ජනතාව වෙනුවෙන් රොෂාන් රණසිංහගේ ‘අමුතු’ කරුණාව

ගොවි ජනතාව වී මෝල් මාෆියාව විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන බවත් ගොවියාට ඉහල මිලක් ලබා දීමටත් වීමෝල් හිමිකරුවන් පාරිභෝගිකයාව ගසා කෑම තුරන් කිරීම...

Popular